2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හලෝ සයූ අක්කා
    බෝන්ස් රිදෙන එකට බෙහෙත් ගත්තද?
    දැන් සනිපයිද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩි ජෝක් එකක් කලේ ඇ... ඔය හින්දි මගුල් නැතිව මේ වගේ එල බොක්කේ සින්දු ටිකක අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් ... එල ඇ...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    p0424.gif
    ගොතලා
    couture.gif
    මහලා
    p0414.gif
    අයන් කලා.....
    ලු :rofl::rofl:




    :cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජයේ වැරදි‍ කෝණය නිසා දුක්විඳින ඇඟලුම්කම්හල් ක්ෂේත්‍රයේ සොහොයිරියන් ගැන මේ වැඩසටහනේ ඉඩක් වෙනකරපු එකට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා. හරියට නින්දක් නැතුව අඩු වැටුපට තමන්ගේ ශ්‍රමය සූරාකෑමකට පවා ලක්වෙන බව දැන දැනත් තමන්ගෙ පවුළ හෝ දෙමවුපියන්ගේ රැකවරණය වෙනුවෙන් ජීවිතය ගෙවන මේ වගේ සහෝදරියන් ගැන වැඩිය දෙනෙක් හිතන්නෙ නෑ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා රත්නෙව කෙලින්ම ලිඳටම දැම්මා නේද ?  :shocked:
     
    Status
    Not open for further replies.