ම්ම් මාත් කිව්වා ඕක !! ඌ නවත්තයි.. මොකද සංවේදී පණිවුඩ ටිකක් ලැබිල තිබ්බ මේකට ආදරය කරන අයගෙන් !!![]()

මට කීවෙත් නෑනේ...

ම්ම් මාත් කිව්වා ඕක !! ඌ නවත්තයි.. මොකද සංවේදී පණිවුඩ ටිකක් ලැබිල තිබ්බ මේකට ආදරය කරන අයගෙන් !!![]()

අයියෝ..මම ආසම සිංදුවක්....![]()

අහන්න බැරි වුනාද ඔයාට 
මම සතියක් තිස්සෙ ප්රැක්ටිස් කරන්නෙ...
කිව්වා නේනනම් හරියටම.
![]()

හලෝ සයූ අක්කා
බෝන්ස් රිදෙන එකට බෙහෙත් ගත්තද?
දැන් සනිපයිද?