2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සමාජයේ වැරදි‍ කෝණය නිසා දුක්විඳින ඇඟලුම්කම්හල් ක්ෂේත්‍රයේ සොහොයිරියන් ගැන මේ වැඩසටහනේ ඉඩක් වෙනකරපු එකට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා. හරියට නින්දක් නැතුව අඩු වැටුපට තමන්ගේ ශ්‍රමය සූරාකෑමකට පවා ලක්වෙන බව දැන දැනත් තමන්ගෙ පවුළ හෝ දෙමවුපියන්ගේ රැකවරණය වෙනුවෙන් ජීවිතය ගෙවන මේ වගේ සහෝදරියන් ගැන වැඩිය දෙනෙක් හිතන්නෙ නෑ.


    :(:sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් සොරි වෙන්න ඕනේ මන් පරක්කු උනාට උබේ ෂෝ එකට සස්ලිට් අයියේ...කොහොම උනත් කටියටම සුබ දවසක් වේවා කියල පතනවා...මන් සුබ පතනවා අද ෂෝ එකටත්..එත් අදනම් මට වැඩිය එන්න වෙන්නේ නැ නෙට් ස්ලෝව් කරලා බන් :( මොනවා උනත් මන් කැමති සින්දුවක් ඉලන්න වික්ටර් රත්නායක මහත්තයාගේ තනි වෙන්නට මගේ ලොවේ කියන සින්දුව..මේකට මන් අහගෙන ඉන්න හැමෝව එකතු කරගන්නවා

    :frown::frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වැරහැලි ඇඳ .. අඩු කුලියට.. සළු මැසුව කුමාරි..
    ඉඳි කටුව අතේ.. ඇනුනදෝ... නිඳන කුමාරි...

    තණ පළසේ බිම ඔවින දිගාවී ..ලැම කිනිසිද්දක් ඇනුන කුමාරි..
    කනකර ගලවා රැයට මුවාවී ..මරු රැගෙන ගියේ කොයිද කුමාරි ...

    හිම යකඩ කඳන් වලට මුවාවී ...සුදු මිනී මලක් මතුව කියාවි ...
    සත් පතිනි මවුන් අවදිව ඒවි ..උන් උදුරා ගත් සළඹ ගෙනේවි...



    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ වැඩේ නැගලා යනවා වගේ . උරාජ් විතරද තරියත් බිරිද මතක් කරා . අනේ එකත් මතක් කෙරල කියන්න.. :rofl::baffled:

    :lol::rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තාත්තා වුනත් මා බත සරිකරන
    t1032.gif

    අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //
    t1013.gif


    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
    රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .

    ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
    උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .
    . . . . .
    t1013.gif


    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
    අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
    අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
    නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. . . . . .
    t1013.gif

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //

    ගායනය අමරේව ශූරීන් විසින්..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සමාජයේ වැරදි‍ කෝණය නිසා දුක්විඳින ඇඟලුම්කම්හල් ක්ෂේත්‍රයේ සොහොයිරියන් ගැන මේ වැඩසටහනේ ඉඩක් වෙනකරපු එකට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා. හරියට නින්දක් නැතුව අඩු වැටුපට තමන්ගේ ශ්‍රමය සූරාකෑමකට පවා ලක්වෙන බව දැන දැනත් තමන්ගෙ පවුළ හෝ දෙමවුපියන්ගේ රැකවරණය වෙනුවෙන් ජීවිතය ගෙවන මේ වගේ සහෝදරියන් ගැන වැඩිය දෙනෙක් හිතන්නෙ නෑ.

    :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේගේ හඬ පටය පල කිරීමට සිත් විය !! ඕක පල කරා නම් රත්නෙට සදා ගෙදර තනියම ඉන්න වෙනවා ෂුවර්ය !:lol::rofl:
    අපොයි! ඒවා දාන්න එපා මේකෙ.. වැඩක් කරගන්න ඕනෙ උනාම ඒවා‌ එලියට ගනින් :P
     
    Status
    Not open for further replies.