සමාජයේ වැරදි කෝණය නිසා දුක්විඳින ඇඟලුම්කම්හල් ක්ෂේත්රයේ සොහොයිරියන් ගැන මේ වැඩසටහනේ ඉඩක් වෙනකරපු එකට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා. හරියට නින්දක් නැතුව අඩු වැටුපට තමන්ගේ ශ්රමය සූරාකෑමකට පවා ලක්වෙන බව දැන දැනත් තමන්ගෙ පවුළ හෝ දෙමවුපියන්ගේ රැකවරණය වෙනුවෙන් ජීවිතය ගෙවන මේ වගේ සහෝදරියන් ගැන වැඩිය දෙනෙක් හිතන්නෙ නෑ.








මොකො වෙන්නෙ ?