2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
onna mamath set unoooooo.. :):) kibula mata welcome kiyapan nathnam yanawa. :oo::oo:

1908681.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම බද්දක් ගැහුවොත් රත්නෙට පිං සිද්ද වෙන්න ආන්ඩුවට තියන ණය ඔක්කොම ගෙවලා දාන්න පුලුවං වෙයි අවුරුද්දක් ඇතුලත! :lol:

    අම්මෝ හිනා වෙලා පණ යනෝ !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බියර් කෑන් පිටින්ම රත්නෙ නැවතත් ලිඳේ! :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කලේ පැන් ඇත නැවුම් රහ නැත
    මොකද මන්දා ලිඳට වූයේ
    pleurer.gif

    පුළුස්සගත් රොටි‍ය කරවී
    මොකද මන්දා ලිපට වූයේ
    හදාගත් ලුණු මිරිස රහ නැත
    pleurer.gif

    මොකද මන්දා දිවට වූයේ..

    සැලේ ගහකොළ සුළඟ ඇත එද

    සිහිළ කොයි අත ගියාදෝ
    කෝල බව මුසු සිනා හඬ නැත
    සවන් බිහිරිව ගියාදෝ...

    කලේ පැන් ඇත නැවුම් රහ නැත...
    pleurer.gif


    පුරුදු නිවහන නුහුරු වීනම්

    කාට මේ ගැන කියන්නෙම්

    කාට මේ ගැන කියන්නෙම් මම
    බිරින්දෑ නෑ ගම් ගොහින්...///
    ..................
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif
    striste.gif


    ගායනය සුනිල් එදිරිසිංහයන්
     
    Status
    Not open for further replies.