
උඹළ ඔය සින්දුවට නටන අයිටම් එක දන්නෙ නෑ නේද...
අර මෝඩ පෙට්ෂට මම ඉගැන්නුව ඒකි කරන්නෙ නෑ...
උඹලවත් බලා ගනිල්ල හරියට...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



EK Main Theme එකට පේන්නෙ ඔය විදියට.
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ![]()
පුළුස්සගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත![]()
මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...
කලේ පැන් ඇත නැවුම් රහ නැත...![]()
පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්.../// ..................
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගායනය සුනිල් එදිරිසිංහයන්
hodhayi hodhayi
ade mamawath kiyannam ban ayye
Randir
Randir
Randir
Randir
Randir
Randir
Randir
Randir
අන්න අමිල යාලුවා ඇවිල්ලා...දැං මගේ වැඩ ඉවරලු..
![]()
![]()

dakka dakka eth uge connection eka awul ne u dan keparak kiwwadha eka 

කිඹුලා මාව කෑවා.... අන්න අරහේ හිනා වෙනවා මල් පැණි කතාව මොකක්ද කියලා..... හෆොයි මගේ රෙදි ගැලවෙනවා මුගේ වැඩ වලින්..... හෆෝයි.......![]()
![]()
![]()
![]()
![]()

කිඹුලා මාව කෑවා.... අන්න අරහේ හිනා වෙනවා මල් පැණි කතාව මොකක්ද කියලා..... හෆොයි මගේ රෙදි ගැලවෙනවා මුගේ වැඩ වලින්..... හෆෝයි.......![]()
![]()
![]()
![]()
![]()
බස් රත්නෙගෙ බිරින්දෑ නෑ ගම් ගොහින්...///



