


අපෝ එහෙම එකක් නෑ..
එහෙම නෑ මේකෙ න්යම අයිති කාරයා ඔයානේ
![]()


ඒක තමා බන් හරිම සරලයි.සරළ වැඩියි........
ඒක නිසා තේරෙනවා අඩුයි.........



කිඹුලා රත්නෙව කෙලින්ම ලිඳටම දැම්මා නේද ?![]()

කියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්...... 
මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවම ආදරයෙන් එකතු කර ගන්නවා ...![]()



එහෙනම් ඉතින් අහන් දෙයක් නෑ තමයි. ගණන් කර කර හරි දායි කට්ටියහැබැයි අද වැස්ස නිසා ගොඩක් වෙලාවට කට්ටිය අඩුයි.



ඒකනම් ඇත්ත. වැස්ස නිසා කට්ටිය අඩුයි තමා.
![]()