hi guys, මමත් සෙට් වුනා. මෙහෙට වහිනවා
වැස්ස කියන එක අමතක වෙලා බන් තිබ්බේ ...වැස්ස කාලයක් මතක නැ
අපිටනම් වැස්ස අමතක නොවෙන්න හම්බ වෙනවා.
hi guys, මමත් සෙට් වුනා. මෙහෙට වහිනවා
වැස්ස කියන එක අමතක වෙලා බන් තිබ්බේ ...වැස්ස කාලයක් මතක නැ
අපිටනම් වැස්ස අමතක නොවෙන්න හම්බ වෙනවා.
internet connection eke awlak...

දුක් වෙන්න එපා මේ දවස්වල වැස්ස නිසා ගොඩක් අයට මේ ප්‍රෂ්නෙලු 

හෆොයි නෑ නෑ.....ඔයා කරගෙන යන්න............

එහෙම නෑ මේකෙ න්යම අයිති කාරයා ඔයානේ 

dakka dakka eth uge connection eka awul ne u dan keparak kiwwadha eka
oya danna lyrics tika

අම්මෝ මෙයාගෙ සද්දේ 

අනිවා අනිවා !! පවුල නෑ දුකයි කිය කියා අනුමත වෙනවා වගේ !!![]()
ඔව් බං.... දුකේ බෑ... හෙට එයි.... ආවේ නැතොත් හෙට රෑටත් ස්ටෙලා වෙමු කොහේ හරි..... මැස්සා පොට් එකේ හරි කමක් නෑ කොහුවල.......

ai ban mama mona waraddak kubula aiyata karatada ehema kale...![]()
![]()
hi guys, මමත් සෙට් වුනා. මෙහෙට වහිනවා
වැස්ස කියන එක අමතක වෙලා බන් තිබ්බේ ...වැස්ස කාලයක් මතක නැ
මෙහෙටත් ගොඩක් කාලෙකින් අද වහින්න ගත්තෙ අද
අම්මෝ පෙරුම් පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල ඔන්න අද නම් අහනව.........
නියමෙට කරනවනේ............. ලොකු අයියේ ඔබට ජය

අම්මෝ පෙරුම් පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල ඔන්න අද නම් අහනව.........
නියමෙට කරනවනේ............. ලොකු අයියේ ඔබට ජය
දැන් වැඩ ඇරිලා ආවෙත් නාගෙන.හම්බා![]()
කට්ටිය ගිහින්ද?

කිබුලා අය්යා ගෙනම අහල බලපන්..