අපෝ එහෙම එකක් නෑ..
මට ලිඳද මන්ද.......![]()

ළිද?? ඇයි ක්ෂීරපතේ ඉඩ මදිවෙලා ලුද 

අද අපේ පැත්තට වහිනවා
මම වැස්සට හොරා ආවා
මාව දැකලා හෙණයකින් සන්ග්‍රහ කරයිද දන්නෑ කියහන්කෝ
කෝමෙයින් කෝම හරි දත් කිඹුලෝ ලෙසටම වෑර්ලස් එක කරපන්z
බොට ජයෙන් ජය
![]()
කියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්......
![]()

කියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්......
![]()

mageth ohomai welawakata

hi Mevaකියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්......
![]()

hoda wedeකිබුලට දත් කියක් තියනවද?අද අපේ පැත්තට වහිනවා
මම වැස්සට හොරා ආවා
මාව දැකලා හෙණයකින් සන්ග්‍රහ කරයිද දන්නෑ කියහන්කෝ
කෝමෙයින් කෝම හරි දත් කිඹුලෝ ලෙසටම වෑර්ලස් එක කරපන්z
බොට ජයෙන් ජය
![]()

රත්නේගේ හඬ පටය පල කිරීමට සිත් විය !! ඕක පල කරා නම් රත්නෙට සදා ගෙදර තනියම ඉන්න වෙනවා ෂුවර්ය !![]()
පිස්සු කෙලින්න එපා යකෝ...... 
අම්මට සිරි ඇපල් මෙවා......
උබත් සෙට් වෙලා ඉන්නේ
මු ඇපල් නෙව් පැපොල්... ගල් ඉබ්බා බොරැල්ලේ මාව වට්ටපු එකා
අද අපේ පැත්තට වහිනවා
මම වැස්සට හොරා ආවා
මාව දැකලා හෙණයකින් සන්ග්‍රහ කරයිද දන්නෑ කියහන්කෝ
කෝමෙයින් කෝම හරි දත් කිඹුලෝ ලෙසටම වෑර්ලස් එක කරපන්z
බොට ජයෙන් ජය
![]()

අම්මට සිරි ඇපල් මෙවා......
උබත් සෙට් වෙලා ඉන්නේ
අනිවා... සිකුරාදාට විතරයි සෙට් වෙන්න පුළුවන්. මොකද හෙට වෙඩ නැ නේ...![]()