2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹළ ඔය සින්දුවට නටන අයිටම් එක දන්නෙ නෑ නේද...
    අර මෝඩ පෙට්ෂට මම ඉගැන්නුව ඒකි කරන්නෙ නෑ...
    උඹලවත් බලා ගනිල්ල හරියට...

    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif


    :rofl::lol::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    bleuantenne28.gif

    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    bleuantenne36.gif

    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    bleuantenne6.gif

    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්..

    ගායනය නන්දා මාලනියන්..

    ආ පෙට්ශා.... ලෙසටම ලීරික්ස් දෙනවා වගේයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා මා දුටු ඇය.. පසුව මා දුටු විටදී මගේ හදවතේ ඇවිලුනා වූ ගිනිදැල් සමුදාය :sorry::sorry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නලමුදු සුවද අන්තිම එක තිබ්බේ අපි ඉන්නකොට. තාමත් මතකයි බන්.
     
    Status
    Not open for further replies.