දැන්නම් කට්ටිය සෙට් වෙලා වගේ. ලස්සන සිංදුවක් යන නිසා කට්ටිය පෝස්ට් දානව වගේ අහගෙනම සිංදුව.

දැන්නම් කට්ටිය සෙට් වෙලා වගේ. ලස්සන සිංදුවක් යන නිසා කට්ටිය පෝස්ට් දානව වගේ අහගෙනම සිංදුව.

උඹ මොකද්ද ඊයෙ කිඹුලාට කිව්වෙ උඹට මෙ වගෙ මාරාන්තික ලිඳක් සෙට් කරන්න ?![]()
ඊයේ මොනවා කිව්වද මන්දා........ 
ඔව් මාත් පරණ එක අහලා තියනවා
හොදයි නේද අරා...![]()
අද අමිලට කම්මැලි හිතිලා
![]()

එළ එළමාත් ආවා පොඩි තල්ලුවක් දාන්න![]()
![]()

උඹ මොකද්ද ඊයෙ කිඹුලාට කිව්වෙ උඹට මෙ වගෙ මාරාන්තික ලිඳක් සෙට් කරන්න ?![]()
මූ කිඹුලගෙ ගෙදර තියෙන්නෙ රත්තරං කොමඩ් එකක් කියලා හිතලා අරූගෙ ට්රම්පට් එකට වමනෙ දාලා 