2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන්නම් කට්ටිය සෙ‍ට් වෙලා වගේ. ලස්සන සිංදුවක් යන නිසා කට්ටිය පෝස්ට් දානව වගේ අහගෙනම සිංදුව.
    11.gif
    මාත් ආවා පොඩි තල්ලුවක් දාන්න :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාත් පරණ එක අහලා තියනවා

    ඔය සන්ෆල්වර් එක්ක ගහපු එක ද කොහෙද. පර්පල් රේන්ජ් එක්ක කියන එක ඔයිට හොදයි.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොද බොක්කට වදින බූට් සින්දුවක් ඕනේ.. මේකට මන් මගේ ෆිට් එකක් වන කටාර් හම්බවත් ... එලෙකිරි එකට ඇවිත් අදුර ගත්ත එල කිරි වගේ කොල්ලෝ ටිකත් එකතු කරගන්නවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මොකද්ද ඊයෙ කිඹුලාට කිව්වෙ උඹට මෙ වගෙ මාරාන්තික ලිඳක් සෙට් කරන්න ? :eek:
    :sorry: මූ කිඹුලගෙ ගෙදර තියෙන්නෙ රත්තරං කොමඩ් එකක් කියලා හිතලා අරූගෙ ට්‍රම්පට් එකට වමනෙ දාලා :sorry::cool:
     
    Status
    Not open for further replies.