|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අනේ ඇත්තට? ඔන්න මල්ලි කෙනෙක් කිවුව අක්ක සනීප නැතිවුණහම ඒක ගැන අහන එක මැටි ප්‍රශ්නයක් කියල :lol::lol:

දැන් මං සයූ ‍වන් වන් වන් වන් වන් කියල නෙමෙයිනෙ කියන්නෙ. එයාට කියන්නෙත් සයූ. ඒ වගේ තමයි අරයට විචී. ඔයාට මොන සී තිබුණත් මට ආර්සී විතරයි :rofl:
:oo::oo::oo:dan eyata sanipa naethiwunama oya egana ahuwahama aya ganan gaththe nadda:dull::dull::dull:
oya ithin wena mokak hari bilayak gahala ahnne athi :lol::lol::lol:samaharavita akkata thrennath naethiwa athi oya ahpu dhe:sorry::sorry:
samaharavita eya dakinnath naethiwa athi:):)
mei mata nam rc kiyala ahuwenna epa:(mama rcccc :)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah eka nosalanna kiyalada tiyenne..oya salenne na kiwwama mata ma matak une me sinduwa mama hithuwe නොසැලෙන්න kiyala :dull::dull::dull:

    හිහි කමක් නෑ ඒක ලස්සන සිංදුවක්. ඉල්ලන්න ඕන දවසක රේඩියෝ එකේ. :D ඔයත් ඒ කාලෙ සිංදුනම් ගොඩක් අහල තියෙනව වගේ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :oo::oo::oo:dan eyata sanipa naethiwunama oya egana ahuwahama aya ganan gaththe nadda:dull::dull::dull:
    oya ithin wena mokak hari bilayak gahala ahnne athi :lol::lol::lol:samaharavita akkata thrennath naethiwa athi oya ahpu dhe:sorry::sorry:
    samaharavita eya dakinnath naethiwa athi:):)
    mei mata nam rc kiyala ahuwenna epa:(mama rcccc :)

    :lol::lol::lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හිහි කමක් නෑ ඒක ලස්සන සිංදුවක්. ඉල්ලන්න ඕන දවසක රේඩියෝ එකේ. :D ඔයත් ඒ කාලෙ සිංදුනම් ගොඩක් අහල තියෙනව වගේ.

    e kale ehuwe na dan dawas 2/3 kata kalin u tube eke tibila ehuwe
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:dan eyata sanipa naethiwunama oya egana ahuwahama aya ganan gaththe nadda:dull::dull::dull:
    oya ithin wena mokak hari bilayak gahala ahnne athi :lol::lol::lol:samaharavita akkata thrennath naethiwa athi oya ahpu dhe:sorry::sorry:
    samaharavita eya dakinnath naethiwa athi:):)
    mei mata nam rc kiyala ahuwenna epa:(mama rcccc :)

    එහෙම නෑ 4, 5 පාරක් අහල තියෙනව. ඕනනම් කැන්ඩි මල්ලිගෙන් අහන්න :lol:

    ඔයාට බණ්ඩක්ක තමයි හරියන්නෙ.

    සී වැඩිය දාගත්තට මේ ටයිප් කරද්දි ඔය සී වැඩිපුර ටයිප් කර කර ඉන්න බෑ. මේ අපේ වගේ සම්පුර්ණ නම දාගත්තනම් ඉවරයිනෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ahanne ekak kiyanne ekak
    menna

    ඔයාව තමය්
    එහෙම ද? මෙහෙට වහිනවනෙ.
    :lol::lol::lol:

    ඉතින් ත්‍රේඩ් එකේ හිටියෙ නැත්තෙ වහින නිසානෙ කට්ටියම :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e kale ehuwe na dan dawas 2/3 kata kalin u tube eke tibila ehuwe

    මංනම් ඉස්සර අහල තියෙනව ඒක. එක්කො රේඩියෝ එකෙන් වෙන්න ඇති. නැත්තම් ඉතින් මගේ හාඩ් එකේ ඒ කාලෙ තිබුණද දන්නෙ නෑ ඒ සිංදුව. යූටියුබ් එකේ තියෙන්නෙ රීමිකස් හෝ රීමේක් කරපු එකක් නේද?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරි හරි ගිහින් එන්නකො අක්කල එක්ක එකතුවෙලා මට සද්දෙ දාන්න. :lol: අක්කල එක්කෙනෙක් නෙමෙයි දාහක් අරගෙන ආවත් මං සැලෙන්නෙ නෑ :P
    :shocked::shocked::shocked:
    ehmadaha ethin salanna epa lidhata pannhama athi:lol::lol::lol:
    nosalenna kadulak dasin oba maa kere :lol::lol::lol::lol::lol::lol::lol:
    e sinduwa matak una..:rofl:
    :lol::lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :):):)
    :):):)

    ඉතින් දැන් කවුද? කොහෙ ද? විහිලු කරන්න එපා කිවුවෙ. :lol::lol:
    :dull::dull::dull:
    දවල් හීන දකින එක ටිකක් කල් කරන්න වෙයි මල්ලි :rofl:
    :oo::oo:
    balamuko api:)
    ඔව් ඔව් කාලගුණය කොහොමත් දැන් වෙනස් වෙලා. පතෘවි චුම්බක ශේත්‍රයත් වෙනස් වෙලා තියෙන නිසා ඕක වෙන්න පුළුවන් දෙයක්.
    ekane minissugenma waradhi thma:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එහෙම නෑ 4, 5 පාරක් අහල තියෙනව. ඕනනම් කැන්ඩි මල්ලිගෙන් අහන්න :lol:
    :no::no::no:
    ඔයාට බණ්ඩක්ක තමයි හරියන්නෙ.
    :frown::frown::frown::frown:

    සී වැඩිය දාගත්තට මේ ටයිප් කරද්දි ඔය සී වැඩිපුර ටයිප් කර කර ඉන්න බෑ. මේ අපේ වගේ සම්පුර්ණ නම දාගත්තනම් ඉවරයිනෙ :rofl:
    :no::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo:
    balamuko api:)

    ekane minissugenma waradhi thma:dull::dull::dull:

    එළ එළ ඔය සයූ එක්ක හිනාවෙවී හොඳට ට්‍රයි කරන්න :lol::lol: ඒත් මදිනම් තව ඔයා දන්න අක්කල නංගිල අ‍රගෙන එන්න මෙතනට :rofl:

    ඔව් ඉතින් මිනිස්සුන්ගෙ වැරදි නිසා කාළගුණය ගොඩක් වෙනස් වෙනව. තව ඉතින් එක එක හේතු තියෙන්න පුළුවන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් ඉතින් මිනිස්සුන්ගෙ වැරදි නිසා කාළගුණය ගොඩක් වෙනස් වෙනව. තව ඉතින් එක එක හේතු තියෙන්න පුළුවන්.
    ow thwa hethuth tyenne puluwan:dull: eth hugak ma minnussabge waradhi nisa:(:(
     
    Status
    Not open for further replies.