ආයුබොවන්, ගුඩ් මෝනින්![]()
ගහපන් ගයියයියා ගහපන් වයලීන

මෙගා නාට්ටියක් කරනවා මං කොටස් දෙතුන් දහක![]()
අවුල් වෙයිද බලන්න බීපන්. පස්සේ අවුල් ද නැද්ද කියලා අපිටත් කියපන්.![]()
අන්තිම බියර් කෑන් එක සහෝ තියෙන්නේ..... සසා සිංදු දෙන හැටියට මේකත් අරිනවා.... කලවම් බියර් ගසලම නෑ.... අවුල් යයිද දන්නේ නෑ........![]()

![]()
අන්තිම බියර් කෑන් එක සහෝ තියෙන්නේ..... සසා සිංදු දෙන හැටියට මේකත් අරිනවා.... කලවම් බියර් ගසලම නෑ.... අවුල් යයිද දන්නේ නෑ........![]()
අම්මට හුඩේ හුඩු කිව්වලු. අද අපේ කවියානෙ රේඩියෝව කරන්නෙ. පට්ටෙටම කරපන් සස්ලියො...... ජයවේවා......![]()

))))))

මටනම් වෙන්න ඕනේ රටට බරක් නැති කෙනෙක් වෙන්න
තව මගේ හීනෙ තම ලෝකේ වටේ සංචාරය කරන්න![]()
රටට සේවෙ කරනවා ඉල්ලන සින්දුව දීලා...![]()

මටනම් වෙන්න ඕනේ රටට බරක් නැති කෙනෙක් වෙන්න
තව මගේ හීනෙ තම ලෝකේ වටේ සංචාරය කරන්න![]()

උබේ අර වහිද්දි ටියුබ් ලයිට් එකක 4ටො එකක් අරන් තියෙන්නේ.. පට්ටයි හොදේ

මං කැමති මං වෙන්න. පොඩිකාලෙ ඉතින් එක එක ඒව හිතන්න ඇති. දැන්නම් ඉතින් කවුරුවත් වෙන්න ආස නෑ.
සීසන් ටෙන් එකේදි හරි මං තරුවක් වෙනවා![]()