අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................
ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........
ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................
ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!

ලබන සතියෙ නං කලින්ම එනවා.. අර සින්දු ටික ඕනේ.. 


මුතු කුඩ කිවුවෙ?අඩේ සස්ලියො උඹ සින්දු දෙනවනාම් විතරක් මට "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" සින්දුව දීපන් මචා......