2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අඩේ සස්ලියො උඹ සින්දු දෙනවනාම් විතරක් මට "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" සින්දුව දීපන් මචා......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදත් වැඩසටහනට සවන් දුන්, හුය වෙත පැමිණ මා වෛර්යමත් කළ සියළු සොයුරු සොයුරියන් හට පුණ්‍යානුමෝදනා කරමි........................

    ඔබේ රසාවේෂනය සදහා වන මේ වෙහෙස නිවෙන්නේ ඔබේ මේ හැගීම්බර සහෝදරත්වය නිසාමය.........

    ලබන සතියේ විශේෂ වැඩසටහනකින් හමුවෙමු................

    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!

    11.gif
    11.gif
    11.gif
    :):) ලබන සතියෙ නං කලින්ම එනවා.. අර සින්දු ටික ඕනේ.. :):):cool:
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ගම්මුකො පොඩ්ඩක් රොක් කරලා දෙන්න බැරි ?
    බ්‍රයන් ඇඩම්ස් :)ගේ සින්දුවක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩේ සස්ලියො උඹ සින්දු දෙනවනාම් විතරක් මට "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" සින්දුව දීපන් මචා......
    මුතු කුඩ කිවුවෙ?
     
    Status
    Not open for further replies.