අවුල් වෙයිද බලන්න බීපන්. පස්සේ අවුල් ද නැද්ද කියලා අපිටත් කියපන්.
ඇති බන් ඔය බිව්වා දැන්. ඕක තිය ගනින් හෙට බීපන්.

හෆ්ෆා හෙට මේක බොන්න වෙන්නේ නෑ... අන්න කිඹුල් මාමිගේ සිංදුව අහලා, වයිෆ් හෙට ගෙදර එනවා කිව්වා......
මේ කෑන් ටික අතුරුදහන් කරන්න ඕනා හෙට උදේම....... 