gr8 introduction buddyyyyyyyyyyyy ...loving it ...thx machan
උඹ තමයි ප්රධාන චරිතෙ....
කරන්න තියෙන්නෙ... ඇවිත් කාට හරි බැනලා සල්ලි ටිකක් විසි කරලා යන එක..![]()



චයිවලා කියන එක දීපන් කො
ඉන්නේ අර එකෙක්....පාවෙන කකුස්සියක් උඩ නැගල ආව............
ඔන්න පොරිය කියලා....ලොල්ස්......





මිරිස් ටිකක් දාපන් එතකොට සැර වෙයි.මගුලක් කතා කරනවා...... බාර් එකක් නම් සැර බීම තියෙන්න එපායේ.... මෙතන කෝ සැර බීම.... සල්ලි නෑ ඕයි..... රජතුමා මගේ ෆේවරිට් එක, ගැලරියෙත් ගාන වැඩි කරලා........
![]()
gr8 introduction buddyyyyyyyyyyyy ...loving it ...thx machan




rap eka naeththam thwath hodayi
එළ එළ.හුරේ මම දැන් ලොකු මෙන්බෙර් කෙනෙක් ඒකට මට අපේ බ්‍රයන් ඇඩම්ස් ගේ සින්දුවක් දෙන්න කෝ
ඔන්න මම මෙතන තමා සීය ගැහුවේ
ගම්මුකො පොඩ්ඩක් රොක් කරලා දෙන්න බැරි? බ්‍රයන් ඇඩම්ස් ගේ සින්දුවක් ?
gr8 introduction buddyyyyyyyyyyyy ...loving it ...thx machan
ඔව් ඔව් රුවන් ශ්‍රීලාල්ගෙ ගීතය අපි අසා ඇත


