අපු එවුන් ගේ පින්තුර කාලයක් දදා හිටිය නේද උබ වැඩේට මොකෝ උනේ
එකට බාදාක ගොඩක් අවා.. .. මේ පැත්තේ අපු දවසක් සෙට් වෙමු... කෙනෙක් සෙට් කරලා දෙන්නන්
අපු එවුන් ගේ පින්තුර කාලයක් දදා හිටිය නේද උබ වැඩේට මොකෝ උනේ
සිහිවනවා ඔබ හැම මොහොතකදිම
ගෙව්නු අතිතය මතක් වෙලා
ඔබ නැති පාලුව හඳ පාරනවා
සැනකින් දේනේතට කඳුලු ගලා
ඔබේ තනියෙට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බේදා
මගේ සිත සනසා මගේ ගත නලවා
ඔබ මට ආදරේ කලේ එදා
ගෙවූ අතීතේ රසමුසු තැන්
හඳ කිති ගන්වයි සිහින ලොවින්
එපමනකින් මා අද සැනසෙන්නම්
මිහිරාවියෙ මගෙ ආදරියේ

ah aniwa aniwaබෝනස් දෙන කාලේ ලං වෙනකොට කැපවීමෙන් වැඩ කරන්න එපැයි![]()


ඇති යන්තන් මතකයි නේ.
![]()

චාමල්89 සුපුරුදු විදිහටම ආව.. එත් වෑඩි වෙලාවක් ඉන්න බෑරි වෙයි තව 100එම් බී ලූ තියෙන්නෙ
ඔව් බන් ...... කිබුලත් වරද්දුව....දෙන සස්ලිට් ඓයත් දුන්න ෂොට් එක......![]()
ඒ උගෙ හැටි... ඌට පුද්ගලිකව බූට් ගොඩාක් සමීපයි .. ඒක වෙන්න ඇති
ekath aththa thamyi ithin.eth mu boot ekak gahanna giyoth digatama bootne
![]()
