2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපු එවුන් ගේ පින්තුර කාලයක් දදා හිටිය නේද උබ වැඩේට මොකෝ උනේ

    එකට බාදාක ගොඩක් අවා.. .. මේ පැත්තේ අපු දවසක් සෙට් වෙමු... කෙනෙක් සෙට් කරලා දෙන්නන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිවනවා ඔබ හැම මොහොතකදිම
    ගෙව්නු අතිතය මතක් වෙලා
    ඔබ නැති පාලුව හඳ පාරනවා
    සැනකින් දේනේතට කඳුලු ගලා

    ඔබේ තනියෙට මම සිටියේ එදා
    දුක සැප දෙක සම සමව බේදා
    මගේ සිත සනසා මගේ ගත නලවා
    ඔබ මට ආදරේ කලේ එදා

    ගෙවූ අතීතේ රසමුසු තැන්
    හඳ කිති ගන්වයි සිහින ලොවින්
    එපමනකින් මා අද සැනසෙන්නම්
    මිහිරාවියෙ මගෙ ආදරියේ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    connection eka hadhagaththdha ban:)
    බෝනස් දෙන කාලේ ලං වෙනකොට කැපවීමෙන් වැඩ කරන්න එපැයි :lol::lol::lol:
    ah aniwa aniwa :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇති යන්තන් මතකයි නේ.


    :lol::lol::lol:

    මෙ දවස්වල වැඩ වැඩි බන් ගෙදර ව්යිෆ්ට වතුර අල්ලන්න හොද නැහැ එ නිසා ඉක්මනට යනවා:cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    චාමල්89 සුපුරුදු විදිහටම ආව.. එත් වෑඩි වෙලාවක් ඉන්න බෑරි වෙයි තව 100එම් බී ලූ තියෙන්නෙ

    චාමල් මචන්z සෙට් වෙලා ඉමු. ඔය 100 පැත්තකට දාපන් බන්z හි හි හි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
    හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
    මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
    සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

    වෙරළු ගෙඩිය...

    තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
    එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
    බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

    වෙරළු ගෙඩිය...

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බන් ...... කිබුලත් වරද්දුව....දෙන සස්ලිට් ඓයත් දුන්න ෂොට් එක...... :(:(:(

    ඇඩ්මින් මමට කියල නම වෙනස් කරගනින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන කාලෙ වෙරළු ගෙඩිය පොල් ගෙඩියක් සයිස් මචං.........
    ඒ නිසා ආබාධයක් වුනේ නැති ලු...................
     
    Status
    Not open for further replies.