සිහිවනවා ඔබ හැම මොහොතකදිම
ගෙව්නු අතිතය මතක් වෙලා
ඔබ නැති පාලුව හඳ පාරනවා
සැනකින් දේනේතට කඳුලු ගලා
ඔබේ තනියෙට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බේදා
මගේ සිත සනසා මගේ ගත නලවා
ඔබ මට ආදරේ කලේ එදා
ගෙවූ අතීතේ රසමුසු තැන්
හඳ කිති ගන්වයි සිහින ලොවින්
එපමනකින් මා අද සැනසෙන්නම්
මිහිරාවියෙ මගෙ ආදරියේ

හොදයි හොදයි.මෙ දවස්වල වැඩ වැඩි බන් ගෙදර ව්යිෆ්ට වතුර අල්ලන්න හොද නැහැ එ නිසා ඉක්මනට යනවා![]()



අන්න මාරු මචෝඑකට බාදාක ගොඩක් අවා.. .. මේ පැත්තේ අපු දවසක් සෙට් වෙමු... කෙනෙක් සෙට් කරලා දෙන්නන්