2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිහිවනවා ඔබ හැම මොහොතකදිම
    ගෙව්නු අතිතය මතක් වෙලා
    ඔබ නැති පාලුව හඳ පාරනවා
    සැනකින් දේනේතට කඳුලු ගලා

    ඔබේ තනියෙට මම සිටියේ එදා
    දුක සැප දෙක සම සමව බේදා
    මගේ සිත සනසා මගේ ගත නලවා
    ඔබ මට ආදරේ කලේ එදා

    ගෙවූ අතීතේ රසමුසු තැන්
    හඳ කිති ගන්වයි සිහින ලොවින්
    එපමනකින් මා අද සැනසෙන්නම්
    මිහිරාවියෙ මගෙ ආදරියේ

    වැඩ බාර අරගෙන වගෙයි :P :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙ දවස්වල වැඩ වැඩි බන් ගෙදර ව්යිෆ්ට වතුර අල්ලන්න හොද නැහැ එ නිසා ඉක්මනට යනවා:cool:
    හොදයි හොදයි.

    දැන් ඉතින් වගකීම් වැඩියිනේ.

    :):):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගෙවූ අතීතේ රසමුසු තැන්
    හඳ කිති ගන්වයි සිහින ලොවින්
    එපමනකින් මා අද සැනසෙන්නම්
    මිහිරාවියෙ මගෙ ආදරියේ
     
    Status
    Not open for further replies.