2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම යනවා මැරෙන්න.... ආයත් නම වරද්දුව.... සස්ලිට් අය්යේ Mjayanatha :( :( :(
    පතුලටම දැම්මේ. තනියෙන් ඉන්න වෙන්නේ නෑ. සස්ලිට් ඉන්නවානේ ලිදේ බයවෙන්න එපා.


    :yes::yes::yes:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by urajdrlk
    :frown: උරාජ් නෙවේ බොල යුරාජ්.... උඹ බීලද......?? :rofl:
    ah uba යුරාජ් dha ban:shocked::shocked::shocked: math mechchra kal ube nama kiyewwe උරාජ් kiayalane:sorry::sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ
    අනික ඒ කාලෙ... (එයා පුංචි වෙලෙන්දා කියද්දි.. )
    ඔය දැං වගේ ලිට්ල් ස්ටාර් එහෙම ඇවිත් තිබුනෙත් නෑ නෙහ්...
    පොඩි ලමෙක් සින්දු ඇල්බම් එකක් කලා කිව්වම ගොඩාක් ප්‍රසිද්ද උනා..

    ඔව් ඔව් ඒ කාලෙ ඔය මොන එකක්වත් තිබුණෙ නෑ. හැබැයි ඊට කලින්නම් ළමාපිටිය වගේ ඒව තිවිල තියෙනවනෙ. ඒ කාලෙත් තිබුණද දන්නෙ නෑ හැබැයි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කඳුලු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්..//

    කුළුදුල් සෙනෙහස ඔබගේ
    පුද කළ දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක් මා .....

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක් මා .....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කවුද බන් ජයනාත් කියන්නේ :eek::eek::eek:
    පොඩ්ඩක් පැහැදිලි කරපන් :baffled:

    මගේ යාලුවෙක්.. උගේ නම දත් කිබුලත් වරද්දුව ස්ස්ලිත් වරද්දුවා.... උ දැන් ලිදේ...
     
    Status
    Not open for further replies.