2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    15ee8va.jpg


    අන්තිම බියර් කෑන් එක සහෝ තියෙන්නේ..... සසා සිංදු දෙන හැටියට මේකත් අරිනවා.... කලවම් බියර් ගසලම නෑ.... අවුල් යයිද දන්නේ නෑ........ :shocked:
    මං ඔක්කොම සේව් කර ගත්තා.. අක්කා ආවම උඹව ලිදේ දානවා අතිනුත් කෑලි දාලා :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :shocked::shocked: හෆ්ෆා හෙට මේක බොන්න වෙන්නේ නෑ... අන්න කිඹුල් මාමිගේ සිංදුව අහලා, වයිෆ් හෙට ගෙදර එනවා කිව්වා...... :D :love: මේ කෑන් ටික අතුරුදහන් කරන්න ඕනා හෙට උදේම....... :rofl:
    ගෙදරින් එලෙව්වොත් කිඹුලාගේ ගෙදර පලයන්.

    :P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ගම්මුකො පොඩ්ඩක් රොක් කරලා දෙන්න බැරි ?
    බ්‍රයන් ඇඩම්ස් :)ගේ සින්දුවක්

    හි හි දෙයි බලන් හිටු.අද නැලවිලා යන එව්වා දෙන්නේ කියහන්කෝ සින්හල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    11.gif
    11.gif
    :):) ලබන සතියෙ නං කලින්ම එනවා.. අර සින්දු ටික ඕනේ.. :):):cool:
    බලන සතියේ කේමදාස අනුස්මරණ ප්‍රෝග්‍රෑම් එකක් මචං.........

    පිරිනිවන් මංගල්ලය එහෙම දෙන්න ඉන්නේ.....
    තව පට්ට සිංදු ටිකක් සහ මියුසික්.......................:cool:
    :cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බාර් එකක් කියහන්කෝ

    :shocked: මගුලක් කතා කරනවා...... බාර් එකක් නම් සැර බීම තියෙන්න එපායේ.... මෙතන කෝ සැර බීම.... සල්ලි නෑ ඕයි..... රජතුමා මගේ ෆේවරිට් එක, ගැලරියෙත් ගාන වැඩි කරලා........ :growl::growl:
     
    Status
    Not open for further replies.