අම්මෝ..... අද නන බැ අද ටිකක මහන්සි.. හෙටවත් බලමුකෝ
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Oct 19, 2012 #641 Mal Baba said: Click to expand... අම්මෝ..... අද නන බැ අද ටිකක මහන්සි.. හෙටවත් බලමුකෝ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 19, 2012 #642 mjayanatha said: එම් ජයනාථ Click to expand... ඔහොම දැම්ම නම් ඉවරයි නේ ඉස්සෙලම.
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 19, 2012 #643 Dinushasankalpa said: ඩේන්ටි රස පැන ද මොකක්ද තිබුනා.. ඒ ඇර වෙන එකක් මට මතක නෑ.. ස්වර්ණවාහිනියෙ හපන් පැදුර තමයි ඊට පස්සෙ ආවෙ Click to expand... ඔව් ඔව් ඒකනම් තිබුණ තමයි. ඔව් ස්වර්ණවාහිනියෙ හපන් පැදුර ඉතින් ගොඩක් ජනප්රිය වුණා පස්සෙ.
Dinushasankalpa said: ඩේන්ටි රස පැන ද මොකක්ද තිබුනා.. ඒ ඇර වෙන එකක් මට මතක නෑ.. ස්වර්ණවාහිනියෙ හපන් පැදුර තමයි ඊට පස්සෙ ආවෙ Click to expand... ඔව් ඔව් ඒකනම් තිබුණ තමයි. ඔව් ස්වර්ණවාහිනියෙ හපන් පැදුර ඉතින් ගොඩක් ජනප්රිය වුණා පස්සෙ.
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 19, 2012 #644 පොලිසිය ලංකාවේ පොලිසිය මහින්දගේ පොලිසිය
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 19, 2012 #645 එළකිරි කොල්ලෙක්;13673695 said: මම ආවෝ.............. ! මේ රැහැයියොන්ගෙ සද්දයක් ඇහෙන්නෙ මොකෝ බං. සසා ලන්දක් පැත්තෙවත් රිංගලද?? Click to expand...
එළකිරි කොල්ලෙක්;13673695 said: මම ආවෝ.............. ! මේ රැහැයියොන්ගෙ සද්දයක් ඇහෙන්නෙ මොකෝ බං. සසා ලන්දක් පැත්තෙවත් රිංගලද?? Click to expand...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Oct 19, 2012 #646 ModelSriLanka said: තව පාරක් ලිදට දාල ගමු. Click to expand... ඔව් ඕක ඉන්නේ වහින්නේ නැති රටක.. හොදට ලිදට දල ගන්න ඕනේ
ModelSriLanka said: තව පාරක් ලිදට දාල ගමු. Click to expand... ඔව් ඕක ඉන්නේ වහින්නේ නැති රටක.. හොදට ලිදට දල ගන්න ඕනේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 19, 2012 #647 ~Titi~ said: Click to expand...
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 19, 2012 #648 mjayanatha said: ඉන්නවා බන්...මම මේ නම සිංහලෙන් ගහනවා Click to expand... එම් ජයන්ත.............
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Oct 19, 2012 #650 hansa1018 said: Click to expand... mata dan me muna dakina dakina sare oyawa thamai mathak wenne
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Oct 19, 2012 #651 Supun. said: ඊලඟට "එම්. ජේ. ඒ. යන්ත" කියපන් Click to expand... ලෝලෝ ලොල්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 19, 2012 #653 ~Titi~ said: pissuda oyata Click to expand... පිස්සුද ඔයාට.
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Oct 19, 2012 #654 Malinga said: ඔව් ඔව් ඒකනම් තිබුණ තමයි. ඔව් ස්වර්ණවාහිනියෙ හපන් පැදුර ඉතින් ගොඩක් ජනප්රිය වුණා පස්සෙ. Click to expand... uba nida ganne nadda bn ?
Malinga said: ඔව් ඔව් ඒකනම් තිබුණ තමයි. ඔව් ස්වර්ණවාහිනියෙ හපන් පැදුර ඉතින් ගොඩක් ජනප්රිය වුණා පස්සෙ. Click to expand... uba nida ganne nadda bn ?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 19, 2012 #655 වීර වික්රම විරිදු
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 19, 2012 #656 සැසියා හවස ගහපුවා වැඩ වගේ............
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Oct 19, 2012 #657 පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්රබන්ධ කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්රිසි රජුන්ට කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර නගින්න එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට ආණ්ඩුවත් සතුටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට අරගත්තා බෑග් එකක් නෝට්ටු කොල දැම්ම ඊට නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට තට්ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොලට බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට මුනින් වැටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට
පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්රබන්ධ කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්රිසි රජුන්ට කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර නගින්න එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට ආණ්ඩුවත් සතුටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට අරගත්තා බෑග් එකක් නෝට්ටු කොල දැම්ම ඊට නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට තට්ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොලට බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට මුනින් වැටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Oct 19, 2012 #658 mjayanatha said: ඉන්නවා බන්...මම මේ නම සිංහලෙන් ගහනවා Click to expand... ගැහුවා පරක්කු වැඩි ලොක්කා
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 19, 2012 #659 Supun. said: ඊලඟට "එම්. ජේ. ඒ. යන්ත" කියපන් Click to expand... තව පාරක් දාමු ලිදට.