2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    397276_371121602973137_126449821_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් ඒ කාලෙ ඔය මොන එකක්වත් තිබුණෙ නෑ. හැබැයි ඊට කලින්නම් ළමාපිටිය වගේ ඒව තිවිල තියෙනවනෙ. ඒ කාලෙත් තිබුණද දන්නෙ නෑ හැබැයි.
    :sorry: ඩේන්ටි රස පැන ද මොකක්ද තිබුනා.. ඒ ඇර වෙන එකක් මට මතක නෑ..
    ස්වර්ණවාහිනියෙ හපන් පැදුර තමයි ඊට පස්සෙ ආවෙ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එම් ජයන්ත
    එම් ජේ අයන්ත
    මේකෙන් මොකද්ද බන්.. නැත්නම් හරි එක කියපන් සිංහලෙන්..:baffled::baffled::baffled:

    ඊලඟට "එම්. ජේ. ඒ. යන්ත" කියපන් :lol:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    එළකිරි කොල්ලෙක්;13673695 said:
    මම ආවෝ.............. !


    මේ රැහැයියොන්ගෙ සද්දයක් ඇහෙන්නෙ මොකෝ බං. සසා ලන්දක් පැත්තෙවත් රිංගලද??:lol::lol:

    ඌ එළි බැහැලා....... :lol::lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: පිස්සු කෙලින්න එපා යකෝව්....... :growl:
    :sorry: ඒ උනාට මං කියනවාමයි...
    තොගෙ පිස්සු වැඩ ගැන ටිකක් එයත් දැන ගන්න ඕන.. තනියෙං බීපුවා එහෙම :sorry:
     
    Status
    Not open for further replies.