2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    එලට කරපන්z සස්ලිටා.....
    උබ සින්දු දෙනවානම් මට මල්ලියේ නරක මිතුරන් සින්දුව දීපන් සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මචන්z
    ඔය පෝස්ට් උස්සන උන්ට මම මේ සින්දුව දෙනවා
    ඕකේ
    හි හි හි​

    මේන්න මේක දීපන්.මම මුලින්ම ඉල්ලල තියෙන්නේ
    ඕකේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ දෙකටම මං ආසයි..........
    ඒත් එක ලඟ ප්ලේ කරාමනං හරි යන්නේ නැහැ.............
    දෙවෙනි එකට අවාසියි...........
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    kohen wunath mokadha ban wade wenawane ela ela sasatayi ubatayi denatama jayawewa:)
    ගොඩක් ස්තූතියි මචෝ........:):)
    11.gif
     
    Status
    Not open for further replies.