2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
-සුදෝසුදු

:yes::yes::yes:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉර සඳ වැඳලා
    නෙත් දෙක ඇරලා
    අත ඔබේ නළලේ තියා...
    හදවත සපුරා
    පවසමී ඉඳුරා
    ... ... මම ආදරෙයි කියා...

    මගේ හිත සැනසී
    සැක බිය වැනසී
    ගණඳුර පහව ගියා...
    මම ඔබ අඳුනා
    පිලිගමි ඉඳුරා
    මට ආදරෙයි කියා...

    සතර දිගන්තේ
    සොඳුරු වසන්තේ
    ඔය මුහුනෙහි
    දකිමි...

    ඇසිපිය නොහැරා
    දෙනෙතහි සතපා
    ඔබේ රුව මම
    රකිමි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1107586_356x237.jpg
    :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තැන්ක්ස් වේවා
    මේකේ අමුතු කික් එකක් තියෙනවා
    හෙඩ්සෙට් එකක් එහෙම දාල අහන කොට
    සිරා කික් වෙන්නම වදිනවා
    aniwa patta sindhuwa ban:) ekak neme dekama patta:)
    dekama ekata ahanakota patta:) ekayi mama dekama gahanna kiwwe sasata:)

    ගොඩක් ස්තූතියි මචෝ........:):)
    11.gif
    :):)
     
    Status
    Not open for further replies.