2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කුරුල්ලනේ නුබලගෙ සන්තෝසය මදකට අපට දියවු
    විසල් වනේ හොද ලස්සන තැනකට පිවිසෙන අයුරු කියවු
    කෝටු කැලි දර පිදුරු ගෙනත් ඔය
    කැදැල්ල බදින නියා
    නුබලයි දන්නේ අපි දන්නේ නැත
    කොයි විලසකද කියා //

    කුරුල්ලනේ…

    කිචි බිචි ගාමින් ගී හඩ පතුරන
    ඉදගෙන එක අත්තේ
    සමගිය සාමය පිලිබද පාඩම්
    කොහොමද දැන ගත්තේ //

    කුරුල්ලනේ…

    පියපත් සලලා රිසි තැන් බලලා
    කොයිබද ඉගිලෙන්නේ
    කවුරුද නුබලා ගයනා ගීයට
    තනුව සදා දුන්නේ //

    කුරුල්ලනේ…
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද

    අනිත් පද දෙක මතකෙට එන්නෙ නෑ සහෝ දුකම කවිය තමා

    ඈයි අම්මේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දෑනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
    එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.