ආසයි නේදසුදු ඒවා වෙලා දැන් එපා වෙලා .. කළු ඒවා දැක්කම දැකුම් කළු වෙනවා..![]()
මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
ඒවා මොලොක් බව තේරෙනවා මටද
අනිත් පද දෙක මතකෙට එන්නෙ නෑ සහෝ දුකම කවිය තමා
ඈයි අම්මේ අඩන්නෙ මේ කදුලු සලා
මට දෑනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා