2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද

    අනිත් පද දෙක මතකෙට එන්නෙ නෑ සහෝ දුකම කවිය තමා

    ඈයි අම්මේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දෑනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
    එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

    මල් වල හොද පාට මිස සුවදක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද
    එලියක් කියා මොකවත් හෙම තියනවද
    මට තේරුම් ගන්න අම්මෙ බැරි මොකද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඔය එක ගායිකාවක් වෛද්‍යවරියක් නේද ?
    ඔබ සොයනා කළු කෙල්ල මමයි කිව්වෙ මේගොල්ලො නේද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3 සිස්ටර්ස් බැක්
    9.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආසයි නේද
    ඔහේ කළු ඒවා නැද්ද කියහන් කො

    ඉන්නවා ඉන්දියන් ඒවා.. ඒවා ඉතින් මෙහෙ ඉන්න Works ලත් බවිත කරනවා.. ඒවා යක්

    ඊට වැඩ හොදයි නිකන් ඉන්න එක,,,,
     
    Status
    Not open for further replies.