2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සිහින ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා..

    සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
    ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ..

    අපට උරුම අපේ ලොවේ හද සොම්නස් කිරුල දරා
    මගේ ලඟින් සසර පුරා ඉන්න වසනා.....

    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සිහින ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝ... වැරදියි වැරදියි...
    කට් කට් කට්... ආයේ ස්ක්‍රිප්ට් එක කියවලා එන්න...
    ඈස්හොල් කිව්වම ඔහොම නෙවෙයි කියන්න ඕනෙ :lol::lol::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සිහින ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා..

    සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
    ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ..

    අපට උරුම අපේ ලොවේ හද සොම්නස් කිරුල දරා
    මගේ ලඟින් සසර පුරා ඉන්න වසනා.....

    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සිහින ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා..
    9.gif
    ස්තූතියි
    9.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිළෙනවිට වැහි ලේනී...
    එබී බලා...රිය කවුලු දොරින්...
    යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...

    අදුරුලලා...සෙන්කඩගල වැස්සේ...
    දිය දහරා...පාටයි දේදුන්නේ...
    තෙමී තෙමී..ආදර මදු වැස්සේ...
    ගිය දෙදෙනා...අද යනවා දෙමන් තලේ...

    රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී
    නාවයිමා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ..අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මෙන්න බොලේ බහු ජාතික සමාගන් ඇවිල්ලා මගේ බිස්නස් එකට කෙල කරන්න හදනවා.
    දුප් යන්න දුප් දුප්
    ආවා මෙතන මගෙ ජම්බු බිස්නස් එක නැති කරන්න
    ජම්බු ගහේ කජු.....................:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව සහෝ ඒ මම චාමල් 89 ඔය අත්දෑකීම මම වින්ද... මගෙ හොදම යාලුව මට ආදෙර්යි කියද්දි මම පිට රටක මම ලංකාව එද්දි එයා ඈක්සිඩන්ට් එකකින් නෑතිවෙලා මාව බලන්න කොලබ එද්දි... මට එයාගෙ මූනවත් බලාගන්න බෑරි උනා.. මොකද එයා මෑලේ මම එයාගෙ ගෙදරට යද්දි දෑක්කෙ එයාගෙ ෆොටෝ එකක් බදාගෙන අඩන අම්මව...

    ජීවිතේ හරිම පුදුමයි. සතුට, දුක එක ක්ෂණයකින් වෙනස් වෙනව.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපොයි
    දැන් නම් මචං ඕව අදින්න බෑ
    මොකෝ මෙතන සිටුවේෂන් එක හොද නෑ
    හොදම එකක් තමයි අරුට නිකන් උදහරනෙට පෙන්නුවේ

    අරු කොහෙද ගියේ.... ගේම් ගහනවා ඇති... මෙවා = නිසාචාරය :lol: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතෙන් හිතන පද දෙතොලින් ගලපාලා...
    ගලපන පදය හින්ට් එකට පෙරලාලා....
    සස්ලිට් කියද්දිත් රේඩියො එකෙ දාලා...
    මහරගමට තව වහිනවා හෝ ගාලා ... :rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම් ගොඩක් දුකයි සහෝ සින් එක ගැන
    කොහොම දරගත්තද කියන එකයි ප්‍රශ්නේ
    අදුර ගැනීම ලැබීම සතුටක්

    ඒක දරාගත්තෙ මම තනියම නෙමේ සහෝ එදා අපි දෙන්නගෙ උදව් කාරිය අද මගෙ ලිගින්ම ඉදන් මාව පොඩි එකෙක් වගේ බලාගත්ත එයා නෑත්නම් චාමල්89 අද එක්කො අංගොඩ නෑත්නම්... අඩි 6ක් පොලව යට..

    ඔබවත් හදුනා ගෑනීම සතුටක් සහෝ