2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිසා රඟයි රංගනේ
    ආලේ ටිකයි ජීවිතේ
    සිනහා කඳුළු එනවා යනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිම වරදවා ගෑනීමක් නෑ සහෝ...
    ඒ අත් දෑකීම ..... හතුරෙකුටවත් විදින වෙන්න එපා
    ඇත්ත මචං ඒවගේ දුකක් දරාගන්න අමාරුයි
    වචනවලින් ඒ දුක කියන්න බෑ
    කාටවත්ම එහෙම දෙයක් වෙන්න එපා කියල තමයි මමත් කියන්නේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :shocked: පාවෙන ඩාන්ස් එකක්නම් එයා දානව කිවුව තමයි ඊයෙ ත්‍රේඩ් එකේ.

    අන්න ඒකතමා.. හි හි.. දැන් ඔය පේන්න හිටියේ නැති උනාට හැන්ගිලා ඔක්කොම බල බල ඉන්නේ..
    :lol::lol::lol:
     

    SlTikiri

    Member
    May 26, 2009
    188
    5
    0
    In the Kitchen
    හිතෙන් හිතන පද දෙතොලින් ගලපාලා...
    ගලපන පදය හින්ට් එකට පෙරලාලා....
    සස්ලිට් කියද්දිත් රේඩියො එකෙ දාලා...
    මහරගමට තව වහිනවා හෝ ගාලා ... :rofl:

    CENTER]
     
    Last edited:

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිළෙනවිට වැහි ලේනී...
    එබී බලා...රිය කවුලු දොරින්...
    යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...

    අදුරුලලා...සෙන්කඩගල වැස්සේ...
    දිය දහරා...පාටයි දේදුන්නේ...
    තෙමී තෙමී..ආදර මදු වැස්සේ...
    ගිය දෙදෙනා...අද යනවා දෙමන් තලේ...

    රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී
    නාවයිමා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ..අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

    elakiri machaa :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි ජීවීතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ.

    මේ සිහින ගමනේ අප හා තනිවී
    යා යුතු මග මෙලොවේ
    මේ පාළු කතරේ ඔබ මා තනි වී
    යා යුතු මග මෙලොවේ
    අහාගන්න මිතුරේ
    ලෝකය කරලිය වෙනවා
    මේ ලෝක රඟ මණ්ඩලේ..

    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..

    නොනිමන්න මිතුරේ පහනේ චායා
    කිසිදා මේ අත්භවේ
    සුදිලේවි ඔබගේ නාමේ සැමදා
    හිරුසේ ආකාසයේ
    ජය ගන්න මතුදා
    පැරදුම පැරදිය යුතුවේ
    මේ ලෝක රඟමණ්ඩලේ..

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..

    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ගයානය - ග්‍රේෂන් ආනන්ද
    9.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒකතමා.. හි හි.. දැන් ඔය පේන්න හිටියේ නැති උනාට හැන්ගිලා ඔක්කොම බල බල ඉන්නේ..
    :lol::lol::lol:

    ඔව් ඔව් ත්‍රේඩ් එකනම් බලමින් තමයි ඉන්නෙ මං හිතන්නෙ. :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මං එහෙම කිව්වෙ නෑ මැසේජ් එකකින්.. ඕකා ඔය බොරු කියන්නෙ....:shocked: :growl::growl::growl::growl:


    උගේ තහනම් වචනේ තියනවානේ මචන් කවි වල" මහරගම"
    ඕක කීව ගමන් කොල්ලා දබෝන් ගාලා ලිදට ඔටෝ වැටෙන්වා කියහන්කෝ

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg