මූ කියනවා බං.. මං ලියපු කවි මූට කියවන්න එපා කියලා මං මැසේජ් එකකින් කිව්වලු...
අම්මපා 365 දවසෙම වහින්ඩ එපැයි මහරගමට![]()
![]()
ඇත්ත මචං ඒවගේ දුකක් දරාගන්න අමාරුයිකිසිම වරදවා ගෑනීමක් නෑ සහෝ...
ඒ අත් දෑකීම ..... හතුරෙකුටවත් විදින වෙන්න එපා
ඕකාගෙ පච....



පාවෙන ඩාන්ස් එකක්නම් එයා දානව කිවුව තමයි ඊයෙ ත්‍රේඩ් එකේ.



හපෝයි ගනං ගන්න එපා බං.. මං විහිළුවක් කලේ...
awrudu ganakin baluwe ne ban
heta aniwa balala pm ekak dannam![]()


හිතෙන් හිතන පද දෙතොලින් ගලපාලා...
ගලපන පදය හින්ට් එකට පෙරලාලා....
සස්ලිට් කියද්දිත් රේඩියො එකෙ දාලා...
මහරගමට තව වහිනවා හෝ ගාලා ...![]()
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
උඩ ඉගිළෙනවිට වැහි ලේනී...
එබී බලා...රිය කවුලු දොරින්...
යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...
අදුරුලලා...සෙන්කඩගල වැස්සේ...
දිය දහරා...පාටයි දේදුන්නේ...
තෙමී තෙමී..ආදර මදු වැස්සේ...
ගිය දෙදෙනා...අද යනවා දෙමන් තලේ...
රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී
නාවයිමා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ..අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ


සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි ජීවීතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ.
මේ සිහින ගමනේ අප හා තනිවී
යා යුතු මග මෙලොවේ
මේ පාළු කතරේ ඔබ මා තනි වී
යා යුතු මග මෙලොවේ
අහාගන්න මිතුරේ
ලෝකය කරලිය වෙනවා
මේ ලෝක රඟ මණ්ඩලේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
නොනිමන්න මිතුරේ පහනේ චායා
කිසිදා මේ අත්භවේ
සුදිලේවි ඔබගේ නාමේ සැමදා
හිරුසේ ආකාසයේ
ජය ගන්න මතුදා
පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟමණ්ඩලේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ගයානය - ග්‍රේෂන් ආනන්ද
අන්න ඒකතමා.. හි හි.. දැන් ඔය පේන්න හිටියේ නැති උනාට හැන්ගිලා ඔක්කොම බල බල ඉන්නේ..
![]()

නැත්තං.. අද නතර වෙන්නෙ නෑ වෙන මොන පලාතට නතර උනත්....තම වහිනවද බන්?

මං එහෙම කිව්වෙ නෑ මැසේජ් එකකින්.. ඕකා ඔය බොරු කියන්නෙ....![]()
![]()
ඕකා අද දවල් ඉදංම බීලා බං ඉන්නෙ... ගනං ගන්න එපා මචං... ඔය ඕකගෙ හැටිඔව් බන් සංකපාල කියල කිව්වේ...මගේ නමත් වරද්දුව බන් ..![]()
![]()
![]()
![]()
![]()
