2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    9.gif
    :)
    11.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
    එහෙනම් සෑමටම සුබම සුබ රාත්‍රියක් හා සුබ දවසක් පතනව..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
    එහෙනම් සෑමටම සුබම සුබ රාත්‍රියක් හා සුබ දවසක් පතනව..

    ඔබටත් එසේ ම වේවා!! සුභ රාත්‍රියක්!!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
    එහෙනම් සෑමටම සුබම සුබ රාත්‍රියක් හා සුබ දවසක් පතනව..

    එලz කොල්ලාz
    ජයෙන් ජය
    ආය සෙට් වෙමු මචන්z​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි...

    බිරිද... අනේ ළමයට සනීප නෑ...
    ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ....

    සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො :baffled: :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සසිලිට් සහෝ, ඔබටද මල්බබා, මාලිංග , එලකිරි කොල්ලො ඈතුලු සියලුම දෙනාට නෑවතත් ස්තූතී...
    එහෙනම් සෑමටම සුබම සුබ රාත්‍රියක් හා සුබ දවසක් පතනව..
    ජය වේවා මචං
    සුභ රාත්‍රියක්
    තෙරුවන් සරණයි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා
    ඇය හා දකින්නයි දරුවන් මගේ
    පියාසර කරන්නේ නිදහසින් මෙමා
    කව්දෝ බිඳින්නේ අත්තටු මගේ

    ඇය අසරණයි ඈ අවිහිංසකයි
    මව් පදවියෙන් ඈ සිත් සතුටු වෙයි
    අත්තටු බිඳී මා අසරණ වුනෝතින්
    කව්දෝ රකින්නේ දරුවන් මගේ

    මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා......

    අපගේ කැදැල්ලේ සතුටයි රැඳෙන්නේ
    ඔබගේ සුසුම් මා නෑ එහි දකින්නේ
    රැක දෙන්න මා හා දරුවන් මගේ
    බිඳලනු එපා දැන් මගෙ ජීවිතේ

    මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා
    ඇය හා දකින්නයි දරුවන් මගේ
    පියාසර කරන්නේ නිදහසින් මෙමා
    කව්දෝ බිඳින්නේ අත්තටු මගේ
    කව්දෝ බිඳින්නේ අත්තටු මගේ......//

    ගායනය - අනුර සේනානායක