2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹ දන්නෙ නැද්ද ? :eek:
    අගහරුවාදා වැටිච්ච පාර මූට ගොඩ එන්න බැරි උනා බං...:sorry::sorry::(
    අද ලෝක ඉතිහාසයේ නිවේදකයෙක් ලිං පතුලක ඉදං කරපු දිගම ශෝ එක විදිහට මේක ලෝක වාර්ථා අතරට එකතු වෙනවා :cool:
    :lol:

    :lol::lol::lol::lol::lol:
     

    SlTikiri

    Member
    May 26, 2009
    188
    5
    0
    In the Kitchen
    ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි...

    බිරිද... අනේ ළමයට සනීප නෑ...
    ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ....

    සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    377564_397352823667750_1765998164_n.jpg

    images
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්‍රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් ‍සහෝදරයට වගේ ම රේ‍ඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්‍රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උඹ දන්නෙ නැද්ද ? :eek:
    අගහරුවාදා වැටිච්ච පාර මූට ගොඩ එන්න බැරි උනා බං...:sorry::sorry::(
    අද ලෝක ඉතිහාසයේ නිවේදකයෙක් ලිං පතුලක ඉදං කරපු දිගම ශෝ එක විදිහට මේක ලෝක වාර්ථා අතරට එකතු වෙනවා :cool:
    :lol:
    :lol::lol::lol::lol::lol: