Man asai hina wenna - Theekshana Reveal!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඔය නිසදැස ලියපු කර්තෘ කෙනෙක් නැහැ.. ඒක නිසා එක එල්ලෝදනා කරන්න අමාරුයි.. කර්තෘ කෙනෙක් හිටියා නම් එයාට විරුද්ධව කතා කරන්න තිබුණා.. මමත් ඊයෙ වැරදියට හිතාගෙන හිටියෙ.. ඒත් ේ ගැන වැඩිදුර ොයලා බලද්දි තීරණය වෙනස් කරා.. 2006 ඔය නිසදැස එළකිරියට පලකරත්, ඒ නිසදැස ලියලා තියෙන්නෙ ඒ ගෑණු ළමයත් නෙමෙයි..:no:
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    සමහර විට ඔය සිදුවීම වෙන්නට ඇත්තේ මෙලෙසය.නවෝද් සිසුවාට මෙම සංකල්පනාව කලින් ලැබෙන්නට හෝ දකින්නට කියවන්න ඇති.එමගින් ඔහුට තාම පෙම්වතියට මේක පෙම් හසුනකින් ලියන්නට සිති පාසල් වෙලාවේ බුද්ධාගම උගන්නනකොට ලියන්නට ඇති මේ වචාන ටිකම පසුව එය හසුවී
    කරකියා ගන්නට දෙයක් නැති විට මෙය මම ලිව්වා යැයි ඔහු කියන්නට ඇති.එමගින් මෙහි මුල් කවි සංකල්පනාවේ වචන කිහිපයක් වෙනස් කරමින් ඔහු මෙය ගීතයක් කරන්නට ඇතැයි අපට සිතේ.විදුහල්පතිට අසුවී ගුටි නොකා බේරිලා මෙහෙම හරි ජාමේ බේරගන්න පුළුවන් නම් මොකද කියල නවොද්ට හිතුන වෙන්නත් පුළුවන් කෙසේ නමුත් මෙහි මුල් සංකල්පනාව පිළිබධ ඔහුට සදහනක් කරන්නට තිබුණා නොවෙද අවසානයේදී හෝ...

    :lol::lol::lol::lol::lol::lol:

    meka nam bohoma sadaarana hethuwak.... sirwata matath hithuna okama...

    :lol::lol::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං ඔය නිසදැස ලියපු කර්තෘ කෙනෙක් නැහැ.. ඒක නිසා එක එල්ලෝදනා කරන්න අමාරුයි.. කර්තෘ කෙනෙක් හිටියා නම් එයාට විරුද්ධව කතා කරන්න තිබුණා.. මමත් ඊයෙ වැරදියට හිතාගෙන හිටියෙ.. ඒත් ේ ගැන වැඩිදුර ොයලා බලද්දි තීරණය වෙනස් කරා.. 2006 ඔය නිසදැස එළකිරියට පලකරත්, ඒ නිසදැස ලියලා තියෙන්නෙ ඒ ගෑණු ළමයත් නෙමෙයි..:no:
    නියම කෙනා ලියුමක් බර දීල තියෙනවා මචං ප්‍රින්සිපල්ට
    වැරැද්ද නිවැරදි කරයි මචං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම කෙනා ලියුමක් බර දීල තියෙනවා මචං ප්‍රින්සිපල්ට
    වැරැද්ද නිවැරදි කරයි මචං
    ආහ්.. එහෙමද මෝ.. ඒක ොඳයි.. මම යෙ හිතන් හිටියෙ අර එළකිරි ේමබර් ලියපු එකක් කියලා.. බැලින් නම් ඒක එයා නෙමෙයිලුේ ලිව්වෙ.. කවුද මචං ලියලා තියෙන්නෙ.. කෙල්ලෙක්ද ොල්ලෙක්ද..? ොම වුණත් හද්ද පරණ නිසදැසක් ඕක.. මට හිතෙන විදියට අවුරුදු හත අටක් වෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ්.. එහෙමද මෝ.. ඒක ොඳයි.. මම යෙ හිතන් හිටියෙ අර එළකිරි ේමබර් ලියපු එකක් කියලා.. බැලින් නම් ඒක එයා නෙමෙයිලුේ ලිව්වෙ.. කවුද මචං ලියලා තියෙන්නෙ.. කෙල්ලෙක්ද ොල්ලෙක්ද..? ොම වුණත් හද්ද පරණ නිසදැසක් ඕක.. මට හිතෙන විදියට අවුරුදු හත අටක් වෙනවා..
    කොල්ලෙක් මචං
    අශෝකේ කොල්ලෙක් කිව්වා ඌ අද ක්ලාස් ගියාම අනිත් උන් සින් ඒක කියල
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,930
    113
    මම දැක්ක එකෙක් කියල තියනවා තවත් thred එකක මේක උ ඔහොම කලේ නතෙනම් කවුරුත් දන්නේ නැති තවත් ඒක කවියක් විතරි කියල.

    එකෙන් කියන්නේ උ හොරකම් කල ඒක හරි කියලද :P මොනුනත් කුජීත වැඩක් කරලා තියෙන්නේ. මේවගේ ඒවා news වල කියල උන්ව පොරවල් කරන එවුන්ට තමයි දඩුවම් කරන්න ඕන. ඕක මහලොකු news එකක්ද නෑ නේ.
    එහෙනම් අර Saslit ගේ thread එකේ තියන ඔක්කොම අ දවස්වල news වලට කියන්න ඕන. ලංකාවේ මාධ්‍ය බල්ලට ගිහිල්ල කියන්නේ ඕක තමයි.
     
    • Like
    Reactions: ruwanjrc

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,930
    113
    අනිත් ඒකsongඒක ඉස්කෝලේ ගුරුතුමයි සින්දුව ලිව්වා කියන කොල්ලයි දැන් දත කට මැදගෙන ඉන්න ඇති මේ story ඒක හින්ද hit වෙලා rigingtone වලින් හොදට හම්බ කරන්න. එකයි ඔය ඉක පුරාගෙන video එකකුත් කරල තියෙන්නේ. මම අහගෙනයි දවසක් chanel එකක තීක්ෂණ බුද්දිමය දේපල අයිතිය ගැන බර ටෝකක් දෙනවා. මේකෙන් වෙන්නේ ඌත් කුජීත වෙනවා. සල්ලි පස්සේ දුවනවට හොද වැඩේ