මේ දිනවල ගුවන්විදුලි වල එහෙම හරි හරියට යන ගීතයක් කියන්න පුළුවන්
හෙළිදරවුව
මෙන්න මෙම ලිපිනය පිරික්සන්න
http://www.elakiri.com/forum/showpost.php?p=13673399&postcount=36
මන් ආසයි හිනා වෙන්න
ජිවිතයම නුබත් එක්ක
නොවරදවා නුබ එනවිට
සිනා වැලක් අරන් එන්න
ජිවිතයම නුබත් එක්ක
නොවරදවා නුබ එනවිට
සිනා වැලක් අරන් එන්න
කොලබ අශෝක විද්‍යාලයේ 11 වසර සිසුවෙක් විසින් පෙම්වතියට ලියන ලද කවි සංකල්පනාවක් ගුරුබවතුන්ට අසුවීමෙන් පසු.පාසලේ විදුහල්පති තුමා විසින් එය කියවා එහි සංගීතවත් බවය දුටු නිසා
එයට සංගීත තනුවක් එක් කර වර්තමානයේ ගොඩක්ම ප්‍රසිද්ධ තීක්ෂණ අනුරාධගේ හඩින් එළි දැක්වීමට කටයුතු කර තිබීමයි.මෙම ගීතය රචානය කර තිබෙනවා යැයි කියන අශෝකේ සාමාන්‍යපෙළ සිසු නවෝද් නිලංග මෙහි සැබෑ අයිතිකරුවද යන්න දැන් සැකයට භාජනයවීමට කරුණක් ගෙන හැර දැක්වීමට අප සුදානම්

එළකිරි අඩවියේ මේ ගීතය සම්බන්ධව පල කරන ලද ලිපියක මෙන්න මෙහෙම සදහන් වෙනවා
අන්න එතනින් තමයි මෙහි සත්‍ය සිදුවිම හෙළි වීමට පටන් ගන්නෙ.
Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)
Thread By - kmc madushan
http://www.elakiri.com/forum/showthread.php?t=1498117
මමද සිතුවේ මෙම ගීතය ඇත්තෙන්ම නවෝද් විසින් කරපු ගීතයක් කියාය.මෙම ගීතයේ Visual එකද HD කොලිටියෙන් මේ වන විට මගේ මිතුරෙකු මාර්ගයෙන් මා වෙත ලැබී තිබේ.එහෙත් ස්වල්ප වෙලාවකින් මම නැවත ඉහත ත්‍රෙඩ් එක පිරික්සීමේදී මාඅන්දුන් කුන්දුන් වී ගියේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසය

මෙන්න ඒ මාව අන්දුන් කුන්දුන් කල ප්‍රකාශය
මෙන්න මෙම ලිපිනය පිරික්සන්න
http://www.elakiri.com/forum/showpost.php?p=13673399&postcount=36
කසුන්.සී.එස් සොහොයුරා පවසන පරිදි මෙය ඔහු සතුව මිට වසර 3නකැ සිට තිබුබව කියති.එය විහිලුවට කියුව එකක් යැයි ඔහු සදහන් කළා යැයි මම සිතුවේ එහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=7308
http://www.elakiri.com/forum/showthr...1145381&page=1
මෙන්න මේ ත්‍රෙඩ්දෙක දැකීමෙන් මම තවත් අන්දුන්කුන්දුන් වී ගියේය.මෙහි හශිකලා66 සහෝදරියගේ ත්‍රෙඩ් එකට අනුව මෙම ගී සංකල්පනාව මිට මස 6කට කලින් නවොදගේ අතින් ලියවුනු එකක් නොවුණු බව සනාථ වේ.එයට හේතුව එළකිරි වෙබ් අඩවියෙහි මෙය හශිකලා66 විසින් පල කර ඇත්තේ 2006 වසරේදීය
එහෙත් ස්වර්ණවාහිනී සජීවී 8 ටනවෝද් සොයුරා කල ප්‍රකාශයෙන් කියවෙන්නෙ මෙය මිට මස 6කට පෙර සිදුවී සිදුවීමක් ලෙසය.මාස 6කට වගේ කලින් මේක උනා නම් 2006 වසරේ මේක අන්තර්ජාලයේ පල වුයේ කොහොමද ??
මෙන්න නවෝද් ලිවුවයි කියන තීක්ෂණ අනුරාධ කියන ගීතය
බලන්නෝ මුල්කවි සංකල්පනවෙයි මේ ගිතයෙයි තියෙන සමාන කම මුල්ම පද කිහිපය අරගෙන බැලුව නම් හොදටම තේරෙයි."Mama Asai Yalu Wenna " කියන වචන ටික ගුගල් එකේ ගැහුවම හරි අපුරුවට එනවා පුසත් එක්ක මේ කවිය ලියපු පින්තුරය.තීක්ෂණ අනුරාධ මෙය නොදන්නවා විය හැක.එය ඔහුගේ වරද නොවේ.එහෙත් ඔහුටද මෙම සිදුවීමෙන් අයහපතක් සිදුවිය හැකි නොවෙද.ඔහුව සම්බන්ධ කරගෙන මේ පිළිබධ යම් විමසීමක් කරන්නට අප උත්සහ කරද එය සාර්ථක වුයේ නැත.
මෙන්න සවර්ණවහිනියේ සජීවී 8න් නවොද්ගේ හපන්කම ගැන කියන විස්තරය
කළෝ ෆොන්සේකා රබුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ වගේ ගොඩක් අය මේ ගීතය දොරට වඩම්මන උත්සවය වෙලාවේ ඇවිල්ල දේශනා දීල තියෙනවා එත් ඇත්ත තත්වය මෙහෙම එළි උනහම මොකක් වේවිද කියල අපිට තාම හිතන්න අමාරුයි
පසු විපරම
සමහර විට ඔය සිදුවීම වෙන්නට ඇත්තේ මෙලෙසය.නවෝද් සිසුවාට මෙම සංකල්පනාව කලින් ලැබෙන්නට හෝ දකින්නට කියවන්න ඇති.එමගින් ඔහුට තාම පෙම්වතියට මේක පෙම් හසුනකින් ලියන්නට සිති පාසල් වෙලාවේ බුද්ධාගම උගන්නනකොට ලියන්නට ඇති මේ වචාන ටිකම පසුව එය හසුවී
කරකියා ගන්නට දෙයක් නැති විට මෙය මම ලිව්වා යැයි ඔහු කියන්නට ඇති.එමගින් මෙහි මුල් කවි සංකල්පනාවේ වචන කිහිපයක් වෙනස් කරමින් ඔහු මෙය ගීතයක් කරන්නට ඇතැයි අපට සිතේ.විදුහල්පතිට අසුවී ගුටි නොකා බේරිලා මෙහෙම හරි ජාමේ බේරගන්න පුළුවන් නම් මොකද කියල නවොද්ට හිතුන වෙන්නත් පුළුවන් කෙසේ නමුත් මෙහි මුල් සංකල්පනාව පිළිබධ ඔහුට සදහනක් කරන්නට තිබුණා නොවෙද අවසානයේදී හෝ
නවෝද් නිලංග සහ තීක්ෂණ අනුරාධ සොයුර මේ ඔබේ අවධානය පිණිසයි !

උපුටාගැනීම