උබල මොකද මේ ගැන කියන්නේ...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
උබල මොකද මේ ගැන කියන්නේ...

බොන ළිඳටත් බද්දක්, රුපියල් 7500 සිට ඉහලට

1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500 සිට 15,000 දක්වා වූ මුදලක් ගෙවා වාර්ෂික බලපත‍්‍රයක් ලබා ගැනීමට ඉදිරියේ දී සිදුවනු ඇත.

ජල සම්පත් මණ්ඩලයේ සභාපති බන්දුල මුණසිංහ මහතා පැවසුවේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම නව නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා රැගත් කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. එය රටේ ජල සම්පත කළමනාකරණය කිරීමටත් රැක ගැනීමට සහ නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීමත් අරමුණු කොට ගෙන ඉදිරිපත් කරන බව පැවසෙයි.

මෙම නව සංශෝධනයන්ට අනුව අඩි 12 ක වට ප‍්‍රමාණයක් ඇති වගා ළිං කැපීම සඳහා, කුඩා පවුල්වල පරිභෝජනය පිණිස ළිඳක් කැපීම සඳහා, ගෘහ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නළ ළිං කැපීම සඳහා බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීම සඳහා වන කර්මාන්තශාලා සඳහා, සිසිල් බීම කර්මාන්තය සඳහා ස්වාභාවික හෝ භූගත ජලය ලබා ගැනීම සහ වාහන සේදීම, ලොන්ඩරි වැනි ස්වභාවික ජලය හෝ භූගත ජලය ප‍්‍රභව සම්බන්ධ වන කර්මාන්ත සඳහා ජලය ලබා ගැනීමට නම් බලපත‍්‍රයත් ලබා ගත යුතුව තිබේ. මෙම නව නීති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සඳහාද බලපැවැත්වෙන අතර, ජලය යොදා ගන්නා කටයුත්ත කුමක් වුවත් ජල සම්පත් මණ්ඩලයෙන් වාර්ෂිකව බලපත‍්‍රයක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම සමාගමක් මාස හයකට වරක් සාම්පල ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට අනිවාර්ය වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය මාසයකට ලීටර් 300,000 කට වඩා වැඩි වෙයි නම් ජල සම්පත් මණ්ඩලයට දායක මුදලක් ගෙවීමටද ඔවුන්ට සිදුවනු ඇත.

ලීටර් 300,000 කට වඩා වැඩි වන පළමු ලීටර් 100,000 සඳහා රුපියල් 7,500 ක්ද ලීටර් 400,000 – 500,000 අතර නම් රුපියල් 10,000 ක් ද ලීටර් 500,000 සහ 600,000 අතර නම් රුපියල් 12,500 ක් ලීටර් 600,000 වැඩිවන සෑම ලීටරයකටම සත පහ බැගින්ද ගෙවීමට සිදුවනු ඇත.

c-news
 
  • Like
Reactions: maxboysl

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොද වැඩක් ඉස්සරහට දාන ගූ ටිකටත් ගහල ඒවා හුරගෙන කාල බැරිම තැන ගූ කල මැරෙනවා අපේ රන් ගොජා (1964 කියල දාල තියෙන්නේ අන්දන්න)
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Jalaya kiyanne mila kala nohaki sampathak, eya surakeema apage wagakeemak...
    Pirisidu jalaya adu wei kalayak yaddi, jala nasthiya awama karanna

    ලීටර් 300,000 k kiyanne kochcharakda kiyala oba dannawada?

    dsg757_500_350.jpg

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hoda wadak :lol: kalamanakaranaya karanawa oya

    waradilawath liden wathura uthuralaa giyoth ekatath dada gahanna ona :rofl:
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Ai yako minissu mahansiyata bona wathura tiktath wede dennada mun yanney.......ai yako ara asarana minissu bona wathura walatath salli gewanna.....munge thiyenney kisima wedakata athi weda newei....:frown::frown::no::no::no::growl::growl::growl::growl: