ඔය ඇස් දෙකට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්
    නොහැගුනා සේ සිටින්නේ කෙසේ දෝ ඉතින්
    දෑස ලැබගන්න පෙරුමන් පුරනේ සිතින්
    දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්


    ඔය ඇස් දෙකට.....


    කදුලැල් පිරී මා දෙනෙත් බොද වෙලා
    සුසුමන් ඇගේ හදවතේ රැ පුරා//
    හෙට දිනේ හමුවෙලා කියන්නට සිතයි ආදරේ
    සෙනෙහසින් ලන් වෙලා ගෙවන්නට සිතයි ජීවිතේ




    ඔය ඇස් දෙකට......

    පැරදී නැතේ මා ලොවේ කිසි දි‍‍නේ....
    වැරදී ගියත් සතුට නෑ ජීවිතේ.....

    හෙට දිනේ හමුවෙලා කියන්නට සිතයි ආදරේ
    සෙනෙහසින් ලන් වෙලා ගෙවන්නට සිතයි ජීවිතේ
    ඔය ඇස් දෙකට.......





     
    • Like
    Reactions: sameerasadaru

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හෙට ඔයඇස් දෙක ගලවලා අතට ගන්නවා එහෙම නෙවෙයි....හොඳද මල්ලියා :frown:.....:rofl:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔරියාද කියලා දුන්නෙ ඕක.....:lol::lol::lol::lol:
    :frown::frown::frown::frown:

    දන්නවනේ මගේ හැටි ...:frown:උස්සලා ගහනවා පොළොවේ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ.....
    5.gif