පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ &

Jul 5, 2012
1,773
265
0
බොහෝම පිං මිත්‍රයා. නමුත් මේව සිංහලෙන් විතරක් මදි. මේ වගේ බණ කියන ප්‍රධාන ප්‍රසිද්ද හාමුදුරුවරුන්ගේ බණ ඉංග්‍රීසියට හරවා ඔඩියෝ සහ විඩියෝ ප්‍රචාරය කරන්න පුලුවං නම්, දැන් ඔය බටහිර පැතිරී යන "සෙන්" "ෆෙන්ශුයි" සහ මහායාන බුදුදහම වගේ ඒවා වෙනුවට තෙරවාදය ප්‍රචලිත කරන්න පහසුවෙයි.