2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :baffled: campus :oo: aayth :frown: patangaththa :angry: .
    aathal eke computer ekak issaraha hitapu kaale iwarai :(:no:
    meakata mukuth karanna baida orionthumo? :nerd:
    තව සති 9කින් ඔය මොන කැම්පස් එකක්වත් ඕනී නෑ.මානවයන්ගේ දැනුම නව යුගයට කිසිම වැදගත් කමක් නැත.:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට ඔයගොල්ලො මේ තියන වර්ෂ ක්‍රමයත් වෙනස් කරනවද?

    ඔව් සූර්ය රාජ වර්ෂ එක තමයි 2013 වන්නේ.:baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හ්ම්ම්.....

    මම පත්වෙලා ඉන්න තත්වෙ හැටියට ඒලියන්ලා ඇවිත් මාව මරලා ගියත් සැපයි කියන තත්වයක් තියෙන්නෙ බන්ස්..............

    ආවෙ නැත්නම් ලිඳ පමනි.
    :sorry:
    එලියන්ස්ලා ආවත් උඹලා වගේ එවුන් ගොඩ ගන්න අමාරුයි.ලිඳ තමයි ගැලපෙන්නේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උඹට මොකද බන් වෙලා තියෙන්නෙ ? අපිටත් කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කියපන්.,:oo:

    thanx machan. ehema katawath udau karanna puluwan deyak newei meka... :sorry:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    thanx machan. ehema katawath udau karanna puluwan deyak newei meka... :sorry:

    පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන එන දෙකට මූණ දීපන් මචන්.

    කන්න නැතුව හිටියත් අඬන්න එපා.

    මම මේ උඹට සොබ්බේ දානවා නෙවෙයි.

    සිරාවටම කිව්වේ. පිරිමියෙක් වගේ ජීවිතේට මූණ දීපන්.
    :angry:
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මොකක්ද බන් පුරස්නෙ?:eek:

    awulak ne machan.. :) thnx

    පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන එන දෙකට මූණ දීපන් මචන්.

    කන්න නැතුව හිටියත් අඬන්න එපා.

    මම මේ උඹට සොබ්බේ දානවා නෙවෙයි.

    සිරාවටම කිව්වේ. පිරිමියෙක් වගේ ජීවිතේට මූණ දීපන්.
    :angry:

    elakiri machan. :) thanx
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,787
    2
    115,747
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    awulak ne machan.. :) thnx
    Ela!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එලියන්ස්ලා ආවත් උඹලා වගේ එවුන් ගොඩ ගන්න අමාරුයි.ලිඳ තමයි ගැලපෙන්නේ.

    උබෙ කොහෙද ලීඩර් ලක්ශන???

    උඹ හෙන උසස් ජීවියෙක්, පෘතුවිය කියලා ලෝකෙකට මිශන් එහෙකට ඇවිල්ලා ඒ ලෝකෙ තියෙන ෆෝරම් එහෙකට පැනල ඒකෙ ඉන්න නොදියුනු ජීවීන්ට පොර ටෝක් දෙනවා උඹලව මම බලු කරනවා කියලා.

    ඕක ලීඩර් ලක්ශනයක්ද?? නපුංසක ලක්ශනයක්ද කියපං මුලින්ම? කෙලින් උත්තර දියං වටේ නොයා.

    ඒක නිකං මම මොන්ටිසෝරි ක්ලාස් එකක් අස්සට පැනලා එතන ඉන්න මොලෝ දෙයක් නොතේරෙන පොඩි උන්ට පොර ටෝක් එකක් දෙනවා මම තමා උඹලගෙ ලීඩර් , උඹලා ඔක්කොම හැදුවෙ මම,මේ ක්ලාස් එක හැදුවෙ මම කියලා.

    හැබැයි ඒක ඒ පොඩි උන්ට තේරෙන්නෑ.උං කරන්නෙ මට හිනා වෙන එක ,විහිලු කරන එක විතරයි. එතකොට මම තව තවත් උන්ට බනිනවා තොපිව මම මරනවා මට වැඳපල්ලා කියලා.. කිසිම තේරුමක් නැති පොන්න වැඩක්.

    පොඩ්ඩක් හිතලා බලපං උඹම. උඹ ඔය කරන්නෙ අවුරුදු 1000ස් ගාන්ක් දියුනු ජීවියෙක් කරන වැඩක්ද???

    උබ Human බොඩි එහෙක ඉන්න නිසා උන්ගෙ බහුතරේකට තියෙනෙ කැරි ගතිය උඹටත් ඇවිල්ලද?? :D

    ඉගෙන ගනින් බං. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැත්තෙ.බල්ලට සාපේක්ශව අපි දියුනු නිසා.:D
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන එන දෙකට මූණ දීපන් මචන්.

    කන්න නැතුව හිටියත් අඬන්න එපා.

    මම මේ උඹට සොබ්බේ දානවා නෙවෙයි.

    සිරාවටම කිව්වේ. පිරිමියෙක් වගේ ජීවිතේට මූණ දීපන්.
    :angry:
    කන්න නැත්තම් තණකොළ කාපන් නැත්තන් කැලෙකට ගිහින් ගස් වල කොළ ගෙඩි කාල දඩයමක් කරගෙන ජිවත් වියන් බිලි කොක්කන් අරන් මාලු අල්ලන් මලු පුච්චගෙන කාපන් ගිනි පෙට්ටියක් ගන්න තමයි සල්ලි යන්නේ :)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,787
    2
    115,747
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bitch please

    උබෙ කොහෙද ලීඩර් ලක්ශන???

    උබ Human බොඩි එහෙක ඉන්න නිසා උන්ගෙ බහුතරේකට තියෙනෙ කැරි ගතිය උඹටත් ඇවිල්ලද?? :D

    ඉගෙන ගනින් බං. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැත්තෙ.බල්ලට සාපේක්ශව අපි දියුනු නිසා.:D
    Bitch-please.png
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උබෙ කොහෙද ලීඩර් ලක්ශන???

    උඹ හෙන උසස් ජීවියෙක්, පෘතුවිය කියලා ලෝකෙකට මිශන් එහෙකට ඇවිල්ලා ඒ ලෝකෙ තියෙන ෆෝරම් එහෙකට පැනල ඒකෙ ඉන්න නොදියුනු ජීවීන්ට පොර ටෝක් දෙනවා උඹලව මම බලු කරනවා කියලා.

    ඕක ලීඩර් ලක්ශනයක්ද?? නපුංසක ලක්ශනයක්ද කියපං මුලින්ම? කෙලින් උත්තර දියං වටේ නොයා.

    ඒක නිකං මම මොන්ටිසෝරි ක්ලාස් එකක් අස්සට පැනලා එතන ඉන්න මොලෝ දෙයක් නොතේරෙන පොඩි උන්ට පොර ටෝක් එකක් දෙනවා මම තමා උඹලගෙ ලීඩර් , උඹලා ඔක්කොම හැදුවෙ මම,මේ ක්ලාස් එක හැදුවෙ මම කියලා.

    හැබැයි ඒක ඒ පොඩි උන්ට තේරෙන්නෑ.උං කරන්නෙ මට හිනා වෙන එක ,විහිලු කරන එක විතරයි. එතකොට මම තව තවත් උන්ට බනිනවා තොපිව මම මරනවා මට වැඳපල්ලා කියලා.. කිසිම තේරුමක් නැති පොන්න වැඩක්.

    පොඩ්ඩක් හිතලා බලපං උඹම. උඹ ඔය කරන්නෙ අවුරුදු 1000ස් ගාන්ක් දියුනු ජීවියෙක් කරන වැඩක්ද???

    උබ Human බොඩි එහෙක ඉන්න නිසා උන්ගෙ බහුතරේකට තියෙනෙ කැරි ගතිය උඹටත් ඇවිල්ලද?? :D

    ඉගෙන ගනින් බං. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැත්තෙ.බල්ලට සාපේක්ශව අපි දියුනු නිසා.:D

    :lol::lol::lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නොදියුනු ජීවීන්ට පොර ටෝක් දෙනවා උඹලව මම බලු කරනවා කියලා.
    මම කීවේ අර kingkong කියන නොදියුනු ජීවීයාට.මිනිහා මේ වසර තුල බලු වෙනවා.ඒ මම කියන දේවල් ඒ විදිහටම වෙන නිසයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැබැයි ඒක ඒ පොඩි උන්ට තේරෙන්නෑ.උං කරන්නෙ මට හිනා වෙන එක ,විහිලු කරන එක විතරයි. එතකොට මම තව තවත් උන්ට බනිනවා තොපිව මම මරනවා මට වැඳපල්ලා කියලා.. කිසිම තේරුමක් නැති පොන්න වැඩක්.
    මම කාටවත් දැන්ම මට වදින්න කියලා නෑ.නමුත් පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමනයෙන් පසු star leaderට වදින්න ඕන.ඒ සාධක සහ සාක්ෂි ඇතිව අපි කවුද කියලා දැකලා.
     
    Status
    Not open for further replies.