[FONT="]
Drawing and Quartering - [/FONT][FONT="]මෙම ක්‍රමය තරමක් ව්‍යාකූලයි. මට තේරුන[/FONT][FONT="]හැටියට නම් යමෙකු එල්ලා මරණයට පත්වන තෙක් සිට හෝ ඊට ප්‍රථම සිරුර කෑලි[/FONT][FONT="]වලටත් කපා හෝ පිලිස්සීම යනාදී තවත් විවිද වද බන්ධන ලබාදීමෙන් වේදනාව වැඩි[/FONT][FONT="]කිරීම සිදු කර මරණයට පත් කර තිබෙනවා. මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ බහුලව[/FONT][FONT="]භාවිතා කර තිබෙනවා.[/FONT]
![]()
ඔය ෆිල්ම් එකේ උඹ ඔය කියන සීන් එක තියෙනවා අන්තිමට, ෆිල්ම් එක හදලා තියෙන්නේ විලියම් වොලර්ස් ගැන.....
http://en.wikipedia.org/wiki/William_Wallace


