මරණ විදි

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    [FONT=&quot]
    Drawing and Quartering -
    [/FONT][FONT=&quot]මෙම ක්‍රමය තරමක් ව්‍යාකූලයි. මට තේරුන[/FONT][FONT=&quot]හැටියට නම් යමෙකු එල්ලා මරණයට පත්වන තෙක් සිට හෝ ඊට ප්‍රථම සිරුර කෑලි[/FONT][FONT=&quot]වලටත් කපා හෝ පිලිස්සීම යනාදී තවත් විවිද වද බන්ධන ලබාදීමෙන් වේදනාව වැඩි[/FONT][FONT=&quot]කිරීම සිදු කර මරණයට පත් කර තිබෙනවා. මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ බහුලව[/FONT][FONT=&quot]භාවිතා කර තිබෙනවා.:(:(:([/FONT]​
    Drawing-and-Quartering-600x450.jpg

    Braveheart_imp.jpg

    ඔය ෆිල්ම් එකේ උඹ ඔය කියන සීන් එක තියෙනවා අන්තිමට, ෆිල්ම් එක හදලා තියෙන්නේ විලියම් වොලර්ස් ගැන.....

    http://en.wikipedia.org/wiki/William_Wallace
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    Braveheart_imp.jpg

    ඔය ෆිල්ම් එකේ උඹ ඔය කියන සීන් එක තියෙනවා අන්තිමට, ෆිල්ම් එක හදලා තියෙන්නේ විලියම් වොලර්ස් ගැන.....

    http://en.wikipedia.org/wiki/William_Wallace

    ඇයි සවුදි වල තියෙන බෙල්ල කපා දැමීම, ගල් ගසා මරා දැමීම. තාම මේවා හම්බයෝ කරනවා.

    ammo.....

    ela ela (Y)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ පෝස්ට් එකක්
    ලංකාවෙත් දැන් අපරාධ වැඩිවේගෙන එන්නේ. ඒ වුනාට මරනයට පත්කරනකොට මානුෂිකව ඒක කරනවා නම් තමයි වටින්නේ.
    මම නම් කරන්නේ lethal injection එක ලංකාවේ දාන්න කියලා
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    හොඳ පෝස්ට් එකක්
    ලංකාවෙත් දැන් අපරාධ වැඩිවේගෙන එන්නේ. ඒ වුනාට මරනයට පත්කරනකොට මානුෂිකව ඒක කරනවා නම් තමයි වටින්නේ.
    මම නම් කරන්නේ lethal injection එක ලංකාවේ දාන්න කියලා

    menna me video eka balapan
    discovery eke giya series ekak
    sansaare epaa wenawa
    http://www.youtube.com/watch?v=JSR0Qi9FcIo

    hmm hmm atta kathawa machanla :(
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    හොඳ පෝස්ට් එකක්
    ලංකාවෙත් දැන් අපරාධ වැඩිවේගෙන එන්නේ. ඒ වුනාට මරනයට පත්කරනකොට මානුෂිකව ඒක කරනවා නම් තමයි වටින්නේ.
    මම නම් කරන්නේ lethal injection එක ලංකාවේ දාන්න කියලා

    ජිවිතයක් නැති කරන එක පවක්! ඒක කව්රු කරත් එකයි! මේ ලෝකේ කාටවත් අය්තියක් නැහැ කාගේවත් ජිවිතයක් නැති කරන්න. මිනී මරපු අයව ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම නම් වැඩේ හරි.
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    Ammoooo,, Thanks for Sharing with us! ++

    ජිවිතයක් නැති කරන එක පවක්! ඒක කව්රු කරත් එකයි! මේ ලෝකේ කාටවත් අය්තියක් නැහැ කාගේවත් ජිවිතයක් නැති කරන්න. මිනී මරපු අයව ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම නම් වැඩේ හරි.

    hmm hmm e kathawa aththa ithin..eth machan daduwam kiyala deyakuth thiyanwa neh.. :)