2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    keeyatada oka penne ?

    රෑ 12න් පස්සෙ එලි වෙනකන් පේනවලු, දඩයක්කාරයගෙ තරු රටාව ආශ්‍රිතවලු පේන්නෙ. ඊයෙත් පේනව කියල මම බලාගෙන හිටියා කැමරාවත් අටෝගෙන, දැක්කෙ නෑ. කනාමැදිරියෙක් නම් යනව ෆොටෝ ගත්තා
    මේකෙ කහ පාටට trail එකක් පේන්නෙ කනාමැදිරියා ගිය පාර

    543454_10151191469264347_1326238745_n.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙනම් ඉතින් ඔව්ව ඇහිලම පුදු ඇති උන්ට :cool::cool:
    4වෙනි පාරටත් වැඩෙ හරි:oo:

    :):):)ela ela math ahagena neme ban inne dialog signal anthimayi adha kalaknini:frown:
    heta setwemu:) habayi too hitynam uba ennwa 12 ,1 wenakam innawa defa:rofl:

    ammatahudu kalaniye marvin mamadha set kale:lol::lol::lol:
    ela ela passe waren:)
    මම අහන් ඉන්නෙ (ලාවට):lol: අපි ඇස් ඇල් ටි 512kb එකෙන්:dull:
    මෙයා මගුලක් කියොනවා:Pඅපි අකුණු නිසා සැලෙන්නෙ නැ පුලුව්න තරම් වෙලාවක් ඉන්නවා;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ 12න් පස්සෙ එලි වෙනකන් පේනවලු, දඩයක්කාරයගෙ තරු රටාව ආශ්‍රිතවලු පේන්නෙ. ඊයෙත් පේනව කියල මම බලාගෙන හිටියා කැමරාවත් අටෝගෙන, දැක්කෙ නෑ. කනාමැදිරියෙක් නම් යනව ෆොටෝ ගත්තා
    මේකෙ කහ පාටට trail එකක් පේන්නෙ කනාමැදිරියා ගිය පාර

    වහින නිසා අපිටනම් පේන එකක් නෑ. එළ එළ එහෙනම් බලල පින්තූර දාන්නකො අපිටත් බලන්න.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    රෑ 12න් පස්සෙ එලි වෙනකන් පේනවලු, දඩයක්කාරයගෙ තරු රටාව ආශ්‍රිතවලු පේන්නෙ. ඊයෙත් පේනව කියල මම බලාගෙන හිටියා කැමරාවත් අටෝගෙන, දැක්කෙ නෑ. කනාමැදිරියෙක් නම් යනව ෆොටෝ ගත්තා
    මේකෙ කහ පාටට trail එකක් පේන්නෙ කනාමැදිරියා ගිය පාර

    543454_10151191469264347_1326238745_n.jpg

    එල එල මචං, android වල ගූගල් ස්කයි මැප් එකේ තියෙනවා නේද ඔරායන් එක? එක හරියෙන් බැලුවනම් හරි නේද? :D
     
    Status
    Not open for further replies.