apoo sudu manika boruwata rangapaanawa, me sathiyama api denna kusinarawe sakura gas wate keraki keraki pem keliyane, hora kella danne nha wage kathawa


Ubata 100LKR deela mata sathiyak kanda nathuwa hitiya ban ekayi une






මම අහන් ඉන්නෙ (ලාවට)අපි ඇස් ඇල් ටි 512kb එකෙන්
මෙයා මගුලක් කියොනවාඅපි අකුණු නිසා සැලෙන්නෙ නැ පුලුව්න තරම් වෙලාවක් ඉන්නවා




mama dan podi wadakata yanawa.
lets join again after 1 hour![]()



එළකිරි එකේ ඔරියත් එකතු කොරගන්නෝ ela ela....ulkapatha wathura wela me welawenam wahinne..![]()

සෝමයා මේ දවස්වල එකසිය ගානට බොර දියේ මාළු බානවලු..
4වෙනි පාරටත් වැඩෙ හරි
මම අහන් ඉන්නෙ (ලාවට)අපි ඇස් ඇල් ටි 512kb එකෙන්
මෙයා මගුලක් කියොනවාඅපි අකුණු නිසා සැලෙන්නෙ නැ පුලුව්න තරම් වෙලාවක් ඉන්නවා




රෑ 12න් පස්සෙ එලි වෙනකන් පේනවලු, දඩයක්කාරයගෙ තරු රටාව ආශ්රිතවලු පේන්නෙ. ඊයෙත් පේනව කියල මම බලාගෙන හිටියා කැමරාවත් අටෝගෙන, දැක්කෙ නෑ. කනාමැදිරියෙක් නම් යනව ෆොටෝ ගත්තා
මේකෙ කහ පාටට trail එකක් පේන්නෙ කනාමැදිරියා ගිය පාර
![]()

කාල බීල ආවෙ අද, හැබැයි තව ටිකකින් කෝල් එකක් එයිද දන්නෙ නෑ![]()