2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ පට්ට පට පට කියහන්කො...
    ජෙට් එකක් ගියාවගේ කියහන්කෝ...

    කනාමැදිරියට කනාමැදිරියා කියන්නේ නිකන්ද කියහන්කෝ
    ෆොටෝ එකක් ගද්දි ඉස්සරහින් යන්න හොද නෑ කියල දන්නේ නැද්ද දන්නෑ
    :rofl::rofl:
     

    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    :shocked: මෝහිනී රේප් වෙයි වගේ අද... අහෝ.... අර අහිංසක දරුවා ගැනවත් හිතහන්කෝ

    mona daruwekda ban,,,man dakke nah ban daruwek eki hitye thaniyen...
    eki thiyan inne bonnikek ban man ekige gedara giyama dakka
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    m0838.gif
    m0838.gif
    m0838.gif
    m0838.gif
    m0838.gif
    m0838.gif
    m0838.gif
    හායි තුදු...... මමත් ගිටාර් එකක් ගහන්නද...?
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හෙට උදේම නැගිටින්න ඕන...
    හෙටත් සෙට් වෙමු..
    කෝරළේ කොල්ලා වැඩේ නියමෙට යනවා..
    හැමෝටම සුභ රාත්‍රියක්!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙටත් වැස්ස තමයි, ඒත් පාන්දර වෙනකොට වලාකුලු අඩු වෙලා යනවා

    මෙහෙටනම් ෂුවර් නෑ උදේ 5 පහුවෙනකන් වගේ ලාවට වහිනව කියල කියන්නෙ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචෝ ඉන්ද්‍රචාපගේ උල්කාපාතයක් අහසේ ගිනි අරං සින්දුව දියන්කෝ..... හෙට පොලවට වැටෙන එව්වා මෙව්වා ඔක්කොම එකට එකතු කොරගන්නවා, පිටසක්වල ඉඳං රේඩියෝ අහගෙන ඉන්න හැමෝම එකතු කොරගන්නවා :eek: එළකිරි එකේ ඔරියත් එකතු කොරගන්නෝ

    ela ela ela
     
    Status
    Not open for further replies.