දැන් දොලහින් පස්සේ ඉඳං බැලුවනම් හරි නේද මචං?පාන්දර වෙනකොට තරු පේනව බන්![]()
දැන් දොලහින් පස්සේ ඉඳං බැලුවනම් හරි නේද මචං?පාන්දර වෙනකොට තරු පේනව බන්![]()
අඩේ පට්ට පට පට කියහන්කො...
ජෙට් එකක් ගියාවගේ කියහන්කෝ...

wessane apita....puluwan unoth balannam...![]()

ඔරායන් හොයාගන්න ලේසියි, දඩයක්කාරයගෙ බඳ පටියෙ තරු තුන ලේසියෙන් හොයා ගන්න පුලුවන්. මැප් වලිනුත් හොයන්න පූලුවන්

මෝහිනී රේප් වෙයි වගේ අද... අහෝ.... අර අහිංසක දරුවා ගැනවත් හිතහන්කෝ
set wemu set wemu habayi ithin 140MB thiyenne![]()


මෙහෙටත් වැස්ස තමයි, ඒත් පාන්දර වෙනකොට වලාකුලු අඩු වෙලා යනවා
මචෝ ඉන්ද්රචාපගේ උල්කාපාතයක් අහසේ ගිනි අරං සින්දුව දියන්කෝ..... හෙට පොලවට වැටෙන එව්වා මෙව්වා ඔක්කොම එකට එකතු කොරගන්නවා, පිටසක්වල ඉඳං රේඩියෝ අහගෙන ඉන්න හැමෝම එකතු කොරගන්නවාඑළකිරි එකේ ඔරියත් එකතු කොරගන්නෝ