2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    රතට රතේ තොල්පෙතිවල සායම් ගාලා - මේරියනස්
    නීල නුවන් ඈගේ - ප්‍රසංග තිසේරා
    කවිකාර හැන්දෑවේ - රකිත, සශිත්, එරංග
    මං කවිකාරී - ස්පින් සර්කිට්
    කොවුළ වගේ - එම් එස් ප්‍රනාන්දු

    දෙන්න බලන්න මල්ලි ඕවලින් එකක්.

    :cool::cool::cool:
    :yes::yes::yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    එහෙනම් පත්තරේ ඇඩ් එකක් දාන්න බලන්න හෙට. ලස්සන කුඩයක් ගන්නත් එපායෙ ඔයාට ගැලපෙන

    දැන් ඔෆීස් යන්නෙ නැද්ද?

    :cool: Ofz yanawalu ithinn.. :sorry: ey ehema ehuwe


    dan wena kenek neda karanne? katahanda wenas wela :shocked:

    :cool::cool: den voice 1 Somapala kiyala kenekge
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar44472_15.gif


    Elakiri Radio Recovery DuDe



    ඈ ...මක් කිව්වා...??? මුනට ඔහොම බනින එක කැතයි හරිය...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :cool: Ofz yanawalu ithinn.. :sorry: ey ehema ehuwe

    නෑ ඉතින් වෙනදට වඩා රෑ වෙනකන් ඉන්න නිසා. ඉස්සර මෙච්චර වෙලා ඉන්නෙ නැහැනෙ එළකිරි ‍එකේ :D