ස්තුතී...

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
this is just for Today 22nd of October........
all the sweet old memories with a drop of a tear....


මදෙස බැලූ ඔබේ දෙනුවනට ස්තුති....
අප එක්කල එදවසට ස්තුති...

නොපැමිණෙන අතීතයද කියය් ස්තුති.....
වෙන්නොවූ සුතුවිලිත් කියය් ස්තුති ස්තුතී...
නොමැකෙන මතකයන්ද කියය් ස්තුති ස්තුතී...

මා දැන් ඉතින් මා නොවේ
නුඹ යනු මම වේ
තවත් වරමක් ඕන නැත මට ඉතින්
මතකයන් පමණක් ඇති මට නුඹේ
ලැබුනත් ස්වර්ගයද ලොකු නැත මට
සොඳුරේ....... එන්න........

කෝළම ඇත නිම වී
තවත් රඟන්නේ ඇය් අප දෙදෙනා
ඈත් නොකරමි මසිතින් ඔබව සදා
මරණයද පරදිය් මට එදා
ජීවයේ..... එන්න....

මදෙස බැලූ ඔබේ දෙනුවනට ස්තුති....
අප එක්කල එදවසට ස්තුති...

නොපැමිණෙන අතීතයද කියය් ස්තුති.....
වෙන්නොවූ සුතුවිලිත් කියය් ස්තුති ස්තුතී...
නොමැකෙන මතකයන්ද කියය් ස්තුති ස්තුතී...
ආදරේ ..... එන්න....
:love::love::love:

No matter who you are now...
what ever you do..
My love will never change for you.........
 
  • Like
Reactions: ABACUS
May 10, 2012
466
122
0
255
මගේ 100 ද කොහෙද? මට oya සඳැස් නිසදැස් තේරෙන්නේ නැහැ නොවැ. එත් ---------- නම් ඕවගේ ඉස්සර සමස්ත ලංකා තරග වලටත් ගියා .